චීන රූමතියෝ එළවලු නෙලා කෑමත් උයති චීන වීශ්ව රූ රැජිණ තරඟාවලියේ තවත් එක් ක්‍රියාකාරමක් ලෙස හබරණ සිනමන් ලොජ් හි කාබනික එළවළු ගොවිපළට ගිය චීන යුවතියෝ දේශීය ආහා 29 August 2014
පෙට්ටිය මහ පාරේ:උද්ඝෝෂකයෝ අලි වැටක් ඉල්ලති වල් අලි ප්‍රහාරයකින් මිය ගිය කුමරන් රවි චන්ද්‍රන්ගේ (48) දේහය අනුරාධපුර කුරුණෑගල පාරේ ශ්‍රාවස්තිපුරයේ මහ පාරේ තබා පැයක් පු 29 August 2014
පස් දෙනෙක් ඔයට යති :තිදෙනෙක් ගෙදර එති ගම්පහ බෙම්මුල්ලේ දිය නෑමට ගිය මව (30)හා පුතකු (07) දියේ ගිලී මිය ගිය බව පොලීසිය කියයි. මවත් පියාත් දරුතිදෙනාත් ඔයට ගොස් ඇතැයි ද දියේ ගස 29 August 2014
වර්ජනේ නිසා බෙහෙත් නරක් වෙයිලු ඖෂධවේදීන්ගේ වර්ජනය හේතුවෙන් මෙරටට ගෙන්වන ලද රුපියල් ලක්ෂ 890 ඖෂධ වර්ග 40 ක් පමණ අනාරක්ෂිත ලෙස තැන් තැන් වල ගබඩා කැර ඇතැයි ඖෂධවේදීහු 29 August 2014
රාගම බෙහෙත් ගබඩාව අරී රාගම රෝහලේ බෙහෙත් ගබඩාව අද (29) විවෘත කැර රෝගීනට අවශ්‍ය බෙහෙත් ලබා ගත් බව රෝහල් අධ්යක්ෂ දොස්තර යු එම් එම් සමරනායක මහතා කියයි. පරිපුර 29 August 2014
පවුලක් නැසු වතු අධිකාරීත් ගස් උඩුගම හෝමදොළ දී පියා දියණිය හා පුතකු කපා කොටා ඝාතනය කිරීමට වරදකරුවන් වූ දෙදෙනකුට දකුණු පළාත් බද මහාධිකරණ විනිසුරු පද්මා හේම 29 August 2014
බදුලු දමිළ දම් පිපාසය නිවයි මහමෙවුනාව භාවනා අසපුව බදුල්ලේදී ඉන්දියා සම්භවයක් ඇති ශ්‍රී ලාංකික දෙමළ ජනයාට බුද්ධ ධර්මය පිලිබඳ අවබෝධයක් ලබාදීමේ අරමුණෙන් සද 29 August 2014
කුමන්ත්‍රණ සෙවනැලි පකිස්තානයේ හොල්මන් කරයි දෙසතියක් තිස්සේ පාකිස්තානයේ පවත්නා රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ සමනය කිරීම සඳහා පකිස්තාන හමුදාව කැඳැවීම හැර කළ හැකි අන් දෙයක් නැ 29 August 2014
බ්‍රිතාන්‍ය මන්ත්‍රීගෙන් ලංකා සගයින්ට පාඩමක් බ්‍රිතාන්‍ය සභාග රජයේ ප්‍රධාන කණ්ඩායම වන කොන්සර්වේටිව් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් කාස්වෙල් තම දේශපාලන පක්ෂය මාරු 29 August 2014
අපුර ගුවන් කඳවුරයි මිරිදියයි උසාවි ගෙන්වයි අනුරාධපුර ගුවන්හමුදා කඳවුරට හා මිරිදිය හෝටලයට අධිකරණයේ පෙනී සිටින ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් නදීකා ඩී පියරත්න මහ 29 August 2014
‘‘බෙහෙත් නැතිවුණොත් ගබඩා කඩනවා“ පරිපුරක වෛද්‍ය සේවක වර්ජනය නිසා බෙහෙත් හිඟයක් ඇති වුවහොත් ඉබි යතුරු කඩා බෙහෙත් ලබා ගැනීමට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ලි 29 August 2014
හලෝ චාජරේ හබෙන් පීසී රෝහලේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අරුන්දික ප්‍රනාන්දු මහතාගේ නිවසේ ආරක්ෂක රාජකාරීයේ 29 August 2014
පුල්ලි පැටියා කන්න නැතිව මැරේ වව්නියාව කුරුමන්කාඩුවේ ව්‍යාපාරිකයකුගේ නිවසකින් මාස තුනක පමණ වයසැති කොටි පැටවකු සොයාගත් බවත් දින ගණනාවක් නිරාහාරව සිටි එම කො 29 August 2014
අතීත මතකය (අගෝස්තු 29) අගෝස්තු මස 29 වැනි දිනයන්හි ශ්‍රී ලංකාවේ හා ලෝකයේ සිදුවූ වැදගත් සිදුවීම් 29 August 2014
දකුණු සුපිරි මඟේ කුණු වැඩ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා පෙදෙසේ කඩ සාප්පු සංකීර්ණයේ වැසිකිළි උතුරා යෑම සතියක් ඇතුළත වළක්වන්නැයි මතුගම සෞඛ්‍ය වෛ 29 August 2014
පෙර මඟ විද්‍යුත් පුවරු සුපිරි මඟේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ විද්‍යුත් පුවරු සවිකිරීමට යයි. පාරේ තත්ත්වය රියදුරනට කල් ඇතිවම දැනුම් දීම සඳහා මේ පියවර ගැනේ. ලබන සැප්තැම් 29 August 2014
අලි ලෙඩා අලි වෙදාට ගහයි පාදයට වෙඩි වැදීමෙන් ඇවිදීමට නොහැකිව නිකවැරටිය බළගොල්ල කැලයක සිටි ඇත් පැටවකුට(12) ප්‍රතිකාර කිරීමට ගිය වනජීවි නියාමකවරයකුට එම ප 29 August 2014
නාඋල අලි වස්ගමුවට පන්නයි දින ගණනක් තිස්සේ නාලන්දේ ගොවිතැන්නේ විනාශ කරමින් එම ප්‍රදේශය බිය ගැන් වූ වල් අලි රංචුවක් බෝවතැන්න හරහා වස්ගමුවට පළවා හැරිමේ මෙහෙ 29 August 2014
සිනමා ටැඹක් නිහඬ වෙයි ප්‍රවින චිත්‍රපට කැමරා අධ්යක්ෂවරයකු වූ ඇන්ඩෲ ජයමාන්න ඉතාලියේ දී අභාවප්‍රාප්ත වූයේය. මියයන විට 71 වැනි වියේ පසුවූ ජයමාන්න මහතා 29 August 2014
යතුරුපැදි කරුවෝ මරුට දිඹුලාගල මහ දමනේ දී කොල මඬින යන්ත්‍රයක් පටවාගෙන ගිය ට්‍රැක්ටරයක් හා යතුරුපැදියක් ගැටී යතුරුපැදියේ ගිය තරුණයන් දෙදෙනකු (23), (24) මියග 29 August 2014
උතුරේ දරු දෙන්නෙක් දියට බිළි සිලාවතුර වෙට්ටිකුලම වැවේ දිය නෑමට ගිය අවුරුදු 13ක දැරියක් හා අට හැවිරිදි දරුවකු දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය කියයි. මේ දෙදෙනා ආස 29 August 2014
බැලූ බැල්මට හෙරොයින් ග්‍රෑම් 20ක් සමග ඌරගස්මංහන්දියේ ලෑලිහේත්තුවේ දී කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ගල්කිස්ස බොරුපන පාරේ ලො 29 August 2014
සූදු පොළේදී පොලීසියටත් ගහයි හලාවත සූදු පොළක් වැටලීමට ගිය පොලිස් පරීක්ෂකවරයෙක් ද සූදුපිටියේ පුද්ගලයෙක් ද තුවාල ලබා රෝහල්ගත කළ බව පොලිසිය පවසයි. 29 August 2014
චීන රූමතියෝ මින්නේරියේ අලිි ලඟටම යති දිවයිනට පැමිණි චීන විශ්ව රූ රැජිණ තරගාවලියේ අවසන් වටයේ තරඟකාරියෝ වන අලින් නැරඹීම සඳහා මින්නේරියට ගියහ. චීන යුවතියෝ ලබ 28 August 2014
‘බලු පෝස්ටරේට‘ නිමල්කා ප්‍රනාන්දුගේ නමත් දාලා බලු පැටවුන් විකිණීමට ඇති බව පවසා තමන්ගේ දුරකතන අංක යොදා පොස්ටර් ගසා ඇතැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් සුනිල් ජයසේකර හා නීතීව 28 August 2014
පොලිස් මුදලාලිට ඇත් දළ විකුණයි පුත්තලම තිල්අඩියේ දී අඩි හතර හමාරක ඇත් දළ දෙකක් මුදලාලි වෙස් ගත් පොලිස් උපාය දූතයනට රුපියල් ලක්ෂ 45කට විකිණීමට ගිය බව කියන රන් අබරණ හ 28 August 2014
පිටරැටියෝ දෙන්නෙක් අපේ ඉඩමකට ගුටි ඇන ගනිති හුංගම කලමැටියේ වෙරළාසන්න ඉඩමකට රණ්ඩු වූ විදේශිකයෝ දෙදෙනෙක් ගුටි කෙළ ගත්හ. පර්චස් 225ක් පමණ වන මේ ඉඩම ඊශ්‍රායල් ජාතිකයකුටත්, ඉන්ද 28 August 2014
සෙබළු තිදෙනෙක් අත්අඩංගුවට පලෙයි කොළඹ යාල්දේවි දුම්රියේ නිදන මැදිරි පරීක්ෂකවරයකුට පහර දුන් බව කියන හමුදා සෙබළු තිදෙනෙක් ගල්ගමුවේ දී සැකපිට අත්අඩංගුවට ගනු ල 28 August 2014
හොරාගේ ගැටේට අසු වේ කාන්තාවන් පැලඳසිටි මාලවලට රේගු බදුගෙවිමට සිදු වෙතියි කියමින් අද (28) කොළඔ සිට ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් බලා ගමන් ගත් ගුවන්යාන 28 August 2014
සෞදි ජංගමේ අල් කොබාර් යයි සෞදි අරාබියේ නැගෙනහිර කලාප තානාපති ජංගම සේවාව ලබන සැප්තැම්බර් 5 වැනි සිකුරාදා සිට අල් කොබාර් වෙරළාසන්න ප්‍රදේශයේ පිහිටි ගල්ෆ් ටෙ 28 August 2014
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026