අනුරාධපුර කුරූණෑගල හන්දියේ සඳහිරු සෑයේ ධාතු නිදානෝත්සවය පෙර රජ සිරිතට අද (23) සිදු විය.ජනපති මහින්ද රාජපක්ෂ හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරු ධාතුන් වහන්සේලා නිදන් කළහ
මහා සංඝරත්නය දහස් ගණනින් මේ පිංකමට වැඩම කළහ.
ඡායාරූප -මංජුල සේනානායක
සරත් මනුල





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ සරත් පොන්සේකා මහත්තයා (නදී)
කවුරුමොනවා කිවුවත් අපේ ජනපතිතුමා එතුමා යන ගමන යනවා (නි)
අපි ඔබ සමග (නදී)
මේ පුණ්‍ය කර්මයෙන් රණවිරුවන්ටත්, ජනාදිපතිතුමාටත් සියලු ලක්වාසීන්ටත් සියලු දුක් කම් කටොලු නිවේවා. ජයෙන් ජයම වේවා. (නදී)
කුමක් කියන්න ද කරන්න ද ඕනේ කියලා තවමත් ප්‍රමාද නෑ මෛත්‍රීපාල මැතිතුමා තම පවුල ගැන නොහිතා රට ගැන හිතනවා (ම)
රට බේරාගත් ජනපතිදුන් හා රණවිරුවන් ඇතුළු ශ්‍රී ලංකාවාසින් සැමට මෙපින් අත්පත් වේවා! මුළු රටම සාමයෙන් සමගියෙන් සුරැකේවා!සැමට රත්නත්‍රයේ ආශිර්වාදය ලැබේවා! (නි)
සාධු සාධු සාධු.මෙහෙන් චෛත්‍යට ධාතු නිදන් කරද්දී අරෙහෙන් ජේම්ස් පෙකර් මුල් ගල තියනවා නේද. (නදී)
රට බේරා දුන් නායක තුමනි ඔබට ජය ශ්‍රී. (ර)
මේවට යන මුදල් කන්දරාවෙන් මහජනතාවට සහන සළසන්න පුළුවන්. (නි)
සාධු! සාධු !! සාධු!!! (දිල්)
නිර්මල බුදු දහම විකුණගෙන කන්නයි හදන්නේ. ඕවා කරලා දිට්ට ධම්ම වේදනීය කර්මයෙන් ගැලවෙන්න බැහැ (නදී)
මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමණි කුමන්ත්‍රණ පරදා රට බේරාගත් ඔබ හට ඉදිරි ජනාධිපති වරණයෙනූත් ජය නියතයි. සැමදා අප ඔබ සමගයි. (දිල්)
ජාතියේ පිනට පහලවූ නායකයාට ජය නියතයි. (අ)
සාධු! සාධු !! සාධු!!! (නි)
මේ සෑයෙ කොත පළන්දවන්නෙ සැබෑ මෛත්‍රියෙන් (නදී)
රටේ තව කොපමණ දාගැබ් තියෙනවද සංස්කරණය කරන්න වදින්න මෙපමණ දාගැබ් ඇති රටේ එකම අඩුපාඩුව රාජපක්ෂ ගේ දාගැබක් නොමැතිකමද? (අ)
මේ අවස්ථාවේ ජනපතිතුමාට ආචාර්ය උපාධියක් පිරිනැමුවා කියන්නේ. (නදී)
ඔබට ජය රට බේරාගත් අපේ විරුවා. කුමන්ත්‍රණ පරදමු. (නදී)
ඔබට ජය ජනතාව ඔබසමග ඉන්නවා (අ)
ශ්රී ලාංකික සැමට නිදහසේ මර බියෙන් තොරව ජීවත් වෙන්න අවස්ථාව උදාකරදුන් ජන නායකයාට ජයම වේවා ! බහුතර ජනතාවට ඔබ අමතක නැහැ. (අ)
සාධු සාධු සාධු!!! බුදුසසුන බැබළේවා! (නි)
කෝ අපේ ජෙනරාල් සරත් ෆොන්සේකා එතුමා තමයි නියම විරයා නේද ? (නදී)
රත්‍තරන් කිලෝ 3000 ක් තිබුනා නේද යුද්දේ වෙලාවේ ගත්තුවා. (නදී)
රට බේරා ගත් මහා සෙන්පතියනි කුහකයන් හැරෙන්නට හුදෙක් වූ රටේ මහ ජනතාව ඔබ සමගය. ඔබට ජය නියතය. ජයෙන් ජය ඔබටමය ඔබ දිනුම් යනු රටම දිනුම් (නදී)
ඔබට ජය ,රට බේරා ගත් රජතුමනි (නදී)
සැබෑ පිනක් (නදී)
මෙවන් පින්කම් රටපුරා සිදුකළ යුතුය (නි)