පන්නිපිටිය කනත්ත පාරේ පොඳු නාන ළිඳක් අලුත් වැඩියා කිරීමට රුපියල් ලක්ෂ 19ක් වැය කළත් නාන ජලය නැවත ළිඳටම එක් වෙතියි ප්‍රදේශවාසිහු කියති.
ගරා වැටී දෝනා බැස තුබු ළිඳ අලුත්වැඩියා කරද්දී මහ වැස්සට පාරද කැඩී ගිය බැවින් නොසිතු මුදලක් වැය වී යැයි මහරගම නගර සභාපතිනි කාන්ති කොඩිකාර මහත්මිය කියන්නීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත්වැඩියාවට ගිය වියදම අනුව මේක (නාන ) ළිඳක්ද වැවක්ද කියලා හිතෙනවා (නි)
ඔය එලි වෙන්නේ. මෙයා නේද මේ ලගදි දවසක බල්ලෙක් වගේ හැසිරෙන්න එපා කියලා ගහගන්න ගියේ.මේ සිද්දිය ඇහුවා කියලා වෙන්න ඇති .(හේ)
ලක්ෂ 19 ක් දෙනකොට ලොකු ලින් 10 ක් වත් හදන්න තිබුනා. (නදී)
නිකන් ඉන්න එපා කොහොම කොහොම හරි ගහපල්ලා යටි මඩියෙන් (නදී)