දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
විශේෂයෙන් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි සෙසු ප්‍රදේශවලද ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 24/11/2014 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
29 |
23 |
95 |
85 |
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. |
|
මඩකලපුව |
29 |
23 |
95 |
85 |
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. |
|
කොළඹ |
29 |
23 |
95 |
65 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ. |
|
ගාල්ල |
29 |
24 |
90 |
80 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ. |
|
යාපනය |
29 |
24 |
95 |
85 |
වැසි වාර කිහිපයක්. |
|
මහනුවර |
26 |
20 |
95 |
75 |
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. |
|
නුවරඑළිය |
18 |
12 |
95 |
75 |
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. |
|
රත්නපුරය |
30 |
23 |
95 |
70 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ. |
|
ත්‍රීකුණාමළය |
29 |
23 |
95 |
90 |
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. |
|
මන්නාරම |
28 |
22 |
95 |
85 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ. |
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd