IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


හිටපු ගුවන් හමුදාපති කළුරිය කරයි.

 ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිටපු ගුවන් හමුදාපතිවරයකු වු  එයාර් චීෆ් මාර්ෂල් ඩී.සී පෙරේරා මහතා පෙරේදා(21) අභාවප්‍රාප්ත විය. 

එයාර් චීෆ් මාර්ෂල් ඩී.සී පෙරේරා  මහතා රාජකීය ලංකා ගුවන් හමුදාෙවී ප්‍රථම රාජකීය කැඩෙටි නිළධාරී පාඨමාලාෙවී පුරෝගාමී සාමාජිකයෙක් ලෙස ගුවන් හමුදාවට එක් වු අතර  1980  වසරේ මැයි මස 01 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ  ගුවන් හමුදාපති ධූරයට පත් විය.

ශාන්ත ඛෙනඩ්ක් ව්ද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඒ මහතා 1951 වසරේ සැප්තැමිබර් 21 වන දින  ශ්‍රී  ලංකා ගුවන් හමුදාවට එක් විය. මුලික පියසර පුහුණුව ච්ප්මන්ක්  ගුවන්යානයෙන් හා දෙවනුව බැලියොල් ගුවන් යානය මගින් පියසර පුහුණූව නිම කිරීමෙන් පසුව එවකට අග්‍රාමාත්‍ය ඩී එස් සේනානායක මහතා  අතින් අධිකාරීත්වයට පත් විය.

රාජකීය ලංකා ගුවන් හමුදාවේ  කටුනායක කඳවුරේ අංක 02 බලඝනයේ ගුවන් නියමුවකු ලෙස සේවය කරන ලද  ඔහු 1964 සිට 1968 දක්වා එම බලඝනයේම අණදෙන නිළධාරී ධුරය හොබවන ලදි.

පසුකාලීනව කටුනායක කඳවුරේ නිළධාරී අණදෙන පාලන හා කටුනායක ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ධුරයද හොබවීය.

පසුව ගුවන් හමුදා මුලස්ථානය වෙත පැමිණි අතර ඔහු  ගුවන් හමුදා ඉතිහාසයේ පරිපාලන අධ්‍යක්ෂක ධූරයට පත් වු පළමුවන නියමු පොදු රාජකාරී නිළධාරියා ලෙස ඉතිහාසගත වෙයි.

අනතුරුව මෙහෙයුම් අධ්‍යක්ෂක ධූරය හා ගුවන් හමුදා මාණ්ඩලික නිළධාරී ධූරයද පිළිවෙලින් හොබවන ලදි. මෙතුමා  ශ්‍රී  ලංකා ගුවන් හමුදාෙවී බොහෝ පියාසර බලඝනවල ගුවන් නියමුවකු ලෙස සේවය කර ඇත. මෙම ගුවන් හමුදාපතිවරයාගේ කාලය තුල ගුවන් හමුදාව තුල ඛෙල් 212, ඛෙල් 412, සියාමාසෙටිටි එස් එෆ් 260 ගුවන් යානා කාර්යයන් සඳහා යෙදවීම ආරමිභ කිරීමට මුලිකත්වය ගෙන කටයුතු කරන ලදි.

ඔහුගේ ධුර කාලය තුල ශ්‍රී  ලංකා ගුවන් හමුදාවේ  ගුවන් යානා ශක්තිය වැඩි කිරීමට බොහෝ සේවයක් ඔහු විසින් ඉටුකරන ලදි. එයාර් චීෆ් මාර්ෂල් ඩී සී පෙරේරා මහතා ඔහුගේ සේවා කාලය තුල ගුවන් හමුදාව වෙනුවෙන් සිදූ කරන ලද සේවාව වෙනුවෙන් විශිෂ්ඨ සේවා විභූෂණයෙන් ද පිදූමි ලැබු අතර ඔහු මෙම සමිමානයෙන් පිදුමි ලැබු ප්‍රථම ගවන්හමුදාපතිවරයාද විය. 

පසුව 1985.04.30 ගුවන් හමුදා සේවයෙන් විශ්‍රාම  ගිය ඔහු  2007.10.01 එයාර් චීෆ් මාර්ෂල් නිලයට උසස් කරන ලදි.

එයාර් චීෆ් මාර්ෂල් ඩී සී පෙරේරා මහතාගේ දේහය 410/103 බෞද්ධාලෝක මාවත,  කොළඹ 07 හි තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු 2014 නොවැමිබර්  මස 24 වන දින සවස 4.30 ට බොරුල්ල කනත්තේදී සිදූ කෙරේ.

small ACM-DC-perera



අදහස් (0)

හිටපු ගුවන් හමුදාපති කළුරිය කරයි.

කසුන් Sunday, 23 November 2014 10:07 PM

ඔබට නිවන් සුව! (නි)

:       0       0

කුමාර් Sunday, 23 November 2014 10:34 AM

ලංකාවේ තවත් වටිනා වීර පුත්‍රයෙක්, (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site