වයඹ පළාත් සභාවේ විපක්ෂනායක ජේ සී අලවතුවල මහතා ඇතුළු පිරිසකගේ වාහන පෙළකට පහර දුන් බව කියන සන්ධාන ප්‍රාදේශීය සභාපතිවරයකු ඇතුළු පිරිසක් තවමත් අත්අඩංගුවට ගෙන නැතැයි වයඹ පළාත් සභා මන්ත්‍රී එච් එස් පෙරේරා මහතා කියයි.
එම පිරිස තමාගේ වාහන හතරකට සහ තම ආධාරකරුවන් පිරිසකට ද පොලිසිය බලා සිටිය දී පහර දුන් බව ඔහු පවසයි.
රුපියල් හැට ලක්ෂයක් වටිනා පවුම් 110ක් බරති තම රන්මාලයක් හා අත් පළඳනාවක් ද ඔවුන් කොල්ල කන ලදැයි පෙරේරා මහතා සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලක්ෂ 60ක් වටිනා මාලයක්. මට පේන්නේ මෙතන මංකොල්ල කෑමකට ඇවිල්ල තියෙන්නේ දේශපාලන වාසි කෙසේ වෙතත්. (නදී)
පවුම් 110 කියන්නේ ග්‍රෑම් 880 නේද ? බයිසිකල් චේන් එකක් වගේ මාලයක් වෙන්න ඇති (නදී)
කවුද ඉතිහාසයේ මේවා පටන්ගත්තේ? මේවා ගැන හැමෝම ඇත්ත දන්නවා (නි)
දේශපාලන නාඩගමේ තවත් එක රැඟුමක ප්‍රතිඵලයක් පමණයි මේ. එබැවින් ඊනියා රිය පෙරහරවල්, පෙළපාලි වලට සහභාගි නොවී තම වාරය එනතුරු රටට ජාතියට සෙත්පතා තම එදිනෙදා කටයුතු වල යෙදී මෙදිනයන් සාමාන්‍ය දිනක් සේ සිතනු මැනවි! (නි)
සමහරවිට පොලිසිය එන්න ඇත්තේ වන්දනාවේ ගිහින් වෙන්න ඇති. (අර පුජාවට්ටි අරගෙන ගිහින්) (නි)
ජනවාරිය 8 පස්සේ ඔක්කම හිරේ .එතකන් නිදැල්ලේ හිටපුදෙන්.(හේ)
ඔය වපුරන දේම අස්වැන්න විදියට ලැබේවි . (අ)