විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි සමඟ දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත් වල පවතින වැසි සහිත කාලගුණ තත්වය තව දුරටත් පවතී. නැගෙනහිර පළාතේ ඇතැම් ස්ථාන වලට තද වැසිද (මි.මී. 100 ට වැඩි) ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
විශේෂයෙන් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි සෙසු ප්‍රදේශවලද ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 25/11/2014 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
28 |
23 |
95 |
85 |
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. |
|
මඩකලපුව |
29 |
22 |
95 |
80 |
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. |
|
කොළඹ |
29 |
23 |
95 |
75 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ. |
|
ගාල්ල |
29 |
24 |
85 |
75 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ. |
|
යාපනය |
30 |
24 |
95 |
80 |
වැසි වාර කිහිපයක්. |
|
මහනුවර |
27 |
20 |
95 |
80 |
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. |
|
නුවරඑළිය |
18 |
13 |
95 |
80 |
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. |
|
රත්නපුරය |
30 |
23 |
95 |
80 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ. |
|
ත්‍රීකුණාමළය |
29 |
23 |
95 |
80 |
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. |
|
මන්නාරම |
29 |
23 |
95 |
80 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.
|
පෙරවරු 5ට
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි සමඟ දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත් වල පවතින වැසි සහිත කාලගුණ තත්වය තව දුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
විශේෂයෙන් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි සෙසු ප්‍රදේශවලද ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-40 ක් පමණ වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක.
දිවයිනට බටහිර, දකුණු සහ නැගෙනහිර දෙසින් පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් පුත්තලම සිට ගාල්ල සහ පොතුවිල් හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශ වල ක්ෂණිකව සුළං වේගය ඉහළ යාමට ඉඩ ඇති අතර එවිට එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතී. සෙසු මුහුදු ප්‍රදේශ වල ද සුළං වේගය විටෙක පැ. කි. මී. 50 පමණ දක්වා ඉහල යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශද විටින් විට තරමක් රළු විය හැක.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවැරදි