ඉන්දිය ශ්‍රී ලංකා මිත්‍ර ශක්ති ඒකාබද්ධ යුද අභ්‍යාසය ලැබු ඉන්දිය හා ශ්‍රී ලාංකික විශේෂ කොමාන්ඩෝ භට පිරිස් විසිර යෑමේ උත්සවය අද (23) හම්බන්තොට රුහුණු මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ බටහිර බී ශාලාවේදී පැවැත්විණි.
මෙහි මුල් කණ්ඩායම ඉන්දියාවේදී පුහුණුව ලැබු අතර දෙවැනි කණ්ඩායම මෙරටදී පුහුණුව ලැබීය.
කුඩාඔය කොමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේදී මෙරට කොමාන්ඩෝ භටයෝ 160 දෙනෙක් සහ ඉන්දිය පැරා කොමාන්ඩෝ භටයෝ 40 දෙනෙක් පුහුණුව ලදහ.
ඉන්දීය පැරා කොමාන්ඩෝ රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ජනරාල් සුදාකර් සහ මේජර් ජනරාල් ඒ එම් පෙරේරා මහත්වරු විශේෂ ආරාධිතයෝ වුහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊළඟ පුහුණුවට පකිස්තානය හා චීනය සම්බන්ද කරගන්න, ඒ ලංකාවේ සැබෑ මිතුරෝ.(හේ)