පවුම් 22ක රත්තරන් හා ගෘහ උපකරණ තොගයක් සමඟ ‘ඉඳිගස්පේ නයා‘ හා මොරටුමුල්ලේ මංජු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්තිඩිය, මොරටුව, මොරටුමුල්ල, මෝල්පේ යන පෙදෙස්හි ගෙවල් බිඳුම් රැසක් ගැන තොරතුරු ලැබී තිබිණැයි පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නයා දෂ්ට කරන්නේ උෟට අනතුරක් නම් හා ගොදුරක් අල්ල ගනිද්දී.මේ අපරාධකාරයෝ සතුන්ටත් අපහාසයක්.(අ)
නයෙක් නම් අනුකම්පාවක් බලාපොරොත්තු වෙන්න බැහැ (නි)
නයි මරනවා නම් එක සැරයෙන්ම ඔලුවට ගහල මරන්න ඕනිලු නැත්නම් උන් පලි ගන්නවලු .එහෙම තමයි මමනම් අහලා තියෙන්නේ (හේ)
දැන් නයි මරන්නේ නැහැ නටවනවා විතරයි.(හේ)