නාමල්ගේ නම විකුණන් කන්න බැරිවේ උසස්පෙළ ඉංග්‍රිසී භාෂා විභාගයක් සඳහා ‘ටෝෆල් ලැන්ග්වේජ් කැම්පස්‘ නම් ආයතනයක් රුපියල් දස දහසක මුදලක් අය කරන බව සඳහන් පත්‍රිකා 31 August 2014
ගීතාගේ රැස්වීමේ කතා කරන්න ගිහින් ගුටි කයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙන්තර ඇල්පිටිය නියෝජිත සමුළුව ඇල්පිටිය රූපා කරුණාතිලක රංග ශාලාවේදී සෙනසුරාදා පැවැත්වෙද්දී දැරියක(13 31 August 2014
ගජබා සුපර් ක්‍රොස් සාලියපුරේ ගජබා සුපර් ක්‍රොස් 2014 මොටර් රථ හා යතුරුපැදි ධාවන තරගාවලිය අනුරාධපුර සාලියපුර ගජබාරෙජිමේන්තු ධාවන පථයේදී අද (31) ඇරැඹිණි. විවිධ 31 August 2014
පැය දොළහකට පසු අලියා නැඟිට යයි බෙල්ලන්විල පෙරහරේදී කුලප්පු වු හේමන්ත අලියාට අද අලුයම 2.15 ට නිර්වින්දන බෙහෙත වීදීමෙන් පැය දොළහ‘මාරකට පසු අද දහවල් 2.45 ට නැඟිට ග 31 August 2014
බුන්වත් ව්‍යාපාරික රිමාන්ඩ් මීගලෑව කටුගම්පලාගම දිනිදු යශේන් ලංකානාත් (4) පැහැරගැනීම සැළසුම් කළ බව කියන වසා දැමුණු සත්ව ගොවිපළක හිමිකරුවකු බව කියන එල් එම් අතුල 31 August 2014
තැපැල් මල්ලෙන් හලෝ 175ක් පනී කොළඹ තැපැල් දෙපාර්තමේන්තුවට ඩුබායි සිට ගුවන් මගින් රැගෙන ආ ගමන් මලු තුනක තිබු ජංගම දුරකතන 173 සහ ටැබ් දුරකතන හතරක් සොයාගත් බව 31 August 2014
මොනරාගල නින්ජා ප්‍රහාර අංක තහඩු නැති හෝ ගරාජ් අංක වලින් ධාවනනය වන වාහන වලින් යන තුවක්කු කරුවන් මොනරාගල හා වැල්ලවායේ එක්සත් ජාතික පක්ෂයේ හා ජනතා විමුක්ති ප 31 August 2014
ඌවෙන් පැමිණිලි 141 ක් ඌව පළාත් සභා ඡන්දයේ ප්රචණ්ඩ ක්‍රියා 141 ක් අද වන විට වාර්තා වී ඇතැයි කැෆේ සංවිධානය කියයි. මොණරාගල දිස්ත්‍රික්කයෙන් 104 ක් ද ,බදුල් 31 August 2014
ලොතරැයියට මුවා වී ජරා සීඩී විකුණලා ලොතරැයි ටිකට් විකුණන මුවාවෙන් අසභ්‍ය සීඩී තැටි 13 ක් පුත්තලම් නගරයෙන් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. එක් තැටියත් රුපියල් සි 31 August 2014
ඌරු මස් මීගමු හැළියට නොයයි මීගමුවේ විකිණිම සඳහා වව්නියාව කොළඹ බසයෙන් එවු බව කියන වල් ඌරුමස් කිලෝ හතලිස් පහක් සැකකරුවෙක් ද සමඟ පුත්තලමේදී අත්අඩංගුවට ගත් බව ප 31 August 2014
‘කැලෙත් අපේ මහ පාරත් අපේ ’ කතරගම බුත්තල මාර්ගයේ ධාවනය වන ඇතැම් බස් රථ වලින් වල් අලියන්ට ආහාර දීමට පුරුදු වීම නිසා අඩු ගණනේ අලි ඇත්තු දෙතුන් දෙනෙක් නිතර 31 August 2014
විල්පත්තු ඇතා මැරූ තැන සොයා ගනී විල්පත්තුව වනෝද්‍යානයයේ කොණ්ඩකට්ටිමඩුව මහ කැලේදී දින 20 කට පමණ පෙර මරා දැමුණු බව කියන දළ ඇතාගේ සිරුර සොයා ගත් බව පොලිසිය කියයි. එ 31 August 2014
වව්නියා දිසාපතිට ගාල්ලේ දී තර්ජනයක් මග අවහිරවන සේ නවතා තිබූ ප්‍රාඩෝ රථයක සිටි බන්ධනාගාර නිලධරයන් දෙදෙනකු වව්නියාව දිසාපති බන්දුල හරිස්චන්ද්‍ර මහතාට ගාල්ලේ ඔහුගේ න 31 August 2014
දම්සෝ චෙස් ශූරයා රන් පදක්කම දිනයි තායිලන්තයේ තායිපේ නුවර අගෝස්තු 24 සිට30 දක්වා පැවැත්වුණු 10 වැනි ආසියා පාසල් චෙස් තරගාවලියෙන් වයස 13 න් පහළ බාලක රන් පදක්කම දිනා 31 August 2014
‘ජනපති ගැන බොරු ප්‍රචාර’ ජනාධිපතිතුමා අසනීප වී බෙහෙත් ගන්නට ඇමෙරිකා ගිය බවට විවිධ කතා ෆේස් බුක් මගින් ද ප්‍රචාරය කරමින් විපක්ෂය කාලකන්නි සතුටක් ලබතියි 31 August 2014
බෙල්ලන්විල අලියා වැටුණු ගමන්මයි බෙල්ලන්විල පෙරහරේදී කුලප්පු වු හේමන්ත අලියාට අද අලුයම 2.15 ට නිර්වින්දන බෙහෙත වීදීමෙන් පැය නවයකට පසුද නොනැගිටි බව අසල් වැසියෝ ක 31 August 2014
ගැට කපන පවුලක්ම මතුගමින් කූඩුවට ත්‍රිරෝද රිය හා යතුරු පැදි වලින් ගොස් ගැට කපන කල්ලියක ගැහැණුන් සිව් දෙනකු හා පිරිමින් දෙන්නකු අත්අඩංගුවට ගැනීමට මතුගම පොලීසිය 31 August 2014
හාල් කිලෝ පහට මිනිහෙක් මරයි ගොඩකවෙල මල්වත්තේ දී සහල් කිලෝ පහක් නිසා පාරේ නිදා සිටි පුද්ගලයකු මරා දමා ඇතැයි පොලීසිය කියයි. කඩයකින් සහල් මිලදී ගත් පුද්ගලයකු 31 August 2014
මීගලෑව මහ මොළකරු සැකපිට මීගලෑව වීමෝල් හිමියාගේ පුත් දිනිදු යශේන් ලංකානාත් (4) දරුවා පැහැර ගැනීමට සැළසුම් කළැයි කියන අඹන්පොල පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව 31 August 2014
අලියා බැඳ දමයි බෙල්ලන්විල පෙරහැරේ ගමන් කළ හේමන්ත නම් ඇතා කුලප්පුවීමෙන් වාහන 3 කට පමණ අලාබ හානි සිදු වී 20 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි පො 31 August 2014
චීනය ලක් තේ වලට වහ වැටෙයි චීනය තුළ මෙරට තේ කර්මාන්තය ජනප්‍රිය කරවීම සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලය විිසින් සංවිධානය කළ විශේෂ ප්‍රචාරණ වැඩසටහනක් බේරුවල 31 August 2014
චීන රූමතියෝ බේරුවලදී තවත් හැඩවෙති චීන විශ්ව රූ රැජිණ තරගාවලියේ අවසන් වටයේ රූ රැජිණියෝ ඉදිරිපත් කළ විලාසිතා දැක්ම බේරුවල සිනමන් බේ හෝටලයේදී උත්කර්ෂවත් අන් 31 August 2014
බෙල්ලන්විල අලියෙකු කුලප්පු වෙයි බෙල්ලන්විල පෙරහැරේ අලියෙකු කුලප්පු වී මොටර් රථයකට පහර දී ඇතැයි පොලීසිය කියයි. සෙනඟ හිස් ලු ලු අත දුවන්නට විය. 31 August 2014
අතීත මතකය (අගෝස්තු 30) අගෝස්තු 30 දිනවල දී ශ්‍රී ලංකාවේ හා ලෝකයේ සිදුවූ වැදගත් සිදුවීම් පිළිබඳ මතකය 30 August 2014
ලබන ආත්මයේ සැප විඳින්න මර්වින් පිං කරයි මං මේ ආත්මයේ සැප විඳින්නේ ගිය ආත්මයේ පිං කළ නිසායි. මේ ආත්මයේ පිං කරන්නේ ලබන ආත්මයේ සැප විඳින්න‘‘ යැයි මහජන සම්බන්ධතා අමාත්‍ය ම 30 August 2014
සුපිරි මගේ බස් අනතුරින් පහළොවක් රෝහලේ දක්ෂිණ අධිවේගී මගේ පින්නදූව බස් අනතුරින් තුවාල ලැබූ 15 දෙනකු කරාපිටිය රෝහලට පැමිණිබව රෝහල් අධ්යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා ක 30 August 2014
අධිවේගී මගේ අනතුරින් හතකට තුවාල දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුම අසල නවතා තිබූ බසයක තවත් බසයක් හැපීමෙන් හත් දෙනෙක් තුවාල ලදහ. ඒ අතර කාන්තාවෝ සිව් දෙනෙක් වෙ 30 August 2014
විජයග්‍රහණයේ හය වැනි වසර සමරයි යුද ජයග්රහණයෙන් පසුව යුද හමුදාව හය වැනි වරටත් සංවිධානය කළ ‘ටැටු‘ සංදර්ශනය නාවලපිටිය ක්‍රීඩාගනයේ දී අද (30) ආරම්භ කෙරිණි. දින 30 August 2014
ටිකට් නැතිව කලබලයක් දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ශ්‍රී ලංකා - පකිස්ථාන අවසන් තරගයේ ටිකට් සියල්ල (16000) විකිණී අවසන් වීමත් සමග මහා තදබදයක් ඇත 30 August 2014
චීන සුරූපිණියෝ රිච්මන්ඩ් කාසල් යති චීන විශ්ව රූ රැජිණ තරගාවලියේ විවිධ ක්‍රියාකාරකම් සඳහා මෙරටට පැමිණ සිටින එහි අවසන් වටයේ තරගකාරියෝ කලූතර රිච්මන්ඩ් කාසල් මන්දිරයට 30 August 2014
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026