තමා ආණ්ඩුවට යන බවට පැතිරයන කතාවල සත්‍යතාවක් නැතැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා කියයි.
‘මේ මොන බොරු කතාවක් ද? මං ආණ්ඩුවට යන්නේ නෑ. මේක මේ හිතා මතා යවන බොරු ප්‍රචාරයක්. මං යනවා නම් යන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකට තමයි.‘
තමා ආණ්ඩුවට යන බවට පැතිරයන කතාවල සත්‍යතාවක් නැතැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා කියයි.
‘මේ මොන බොරු කතාවක් ද? මං ආණ්ඩුවට යන්නේ නෑ. මේක මේ හිතා මතා යවන බොරු ප්‍රචාරයක්. මං යනවා නම් යන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකට තමයි.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම විරුද්ධ පක්ෂෙ ඉදල මොකටද වැඩක් කරන්න පක්ෂ බේද ඕන නෑ. දිනන්න පුලුවන් පැත්තකට යන එක හොඳයි (නදී)
යන්න අවශ්‍යත් නැහැනේ! (නි)
පොඩ්ඩක් හිනාවෙන්නකෝ? ඕවා මොන කටකතාද? (නි)
ඔබතුමා කොහේ යන්නද? කොහේවත් යන්න එපා (නි)
කවුරු මොනවා කිවුවත් මෛත්‍රී තමයි අනාගත ජනපති.... (නි)
යන්නේ නැත්නම් ඉතින් කලබල වෙන්නේ මොකටද අපි? (නි)
ඔබතුමා අත් දැකීම් බහුල දේශපාලකයෙක් මේ තීරනාත්මක මොහොතේ ඔබ එක්සත් ජාතික පක්ෂයත් රට ජනතාවගේ බලාපොරොත්තු පාවා නොදෙනු ඇති බව අප සැමගේ විස්වාසයයි. (නදී)
ලංකාවේ දේශපාලනය හරියට අපි පොඩි කාලේ මොන්ටිසෝරි සෙල්ලම් කළා වගේ (නදී)
මම හිතන්නේ ආවාට ගන්නෙත් නැහැ. (නදී)
එතනත් එහෙනම් ප්‍රශ්නයක් ද..? (හේ)
විරුද්ධ පාක්ෂිකයින් එකිනෙකා භේද භින්න කිරීම තම ප්‍රතිපත්තිය කරගත් අයට දැන් ඒවා පළදෙනවා. තවත් ලජ්ජා නැතිව බොරු ප්‍රචාර ඇරලා යන්න හදන මිනිස්සුන්ව බයකරන්න අසාර්ථක උත්සාහයක් ගන්නවා. (නදී)
ජනතාවට බලාපොරොත්තුවක්. සැමට ජය (නදී)
ඔබ තුමානම් ගියත් කමක් නෑ .(හේ)
මට හොදට මතකයි මෙතුමා මීටත් වඩා අසීරු අවස්ථාවලදී රට ගැන හිතලා කටයුතු කරා, (හේ)
මේ මොන බොරු කතාවක් ද? මං ආණ්ඩුවට යන්නේ නෑ. ඔන්න මන් නොකීවයි කියන්න එපා මෙයා පනිනවා. (නදී)
ඔය ඔක්කොම සල්ලි වලටි පෞද්ගලික න්‍යායපත්‍ර වලටයි. මෙහෙම දෙයක් උනොත් පුදුම වෙන්න ඕනත් නෑ. කවද වෙනකන් ඕක ඇතුලේ ප්‍රශ්න විසදා විසදා ඉන්නද (නදී)
රටේ යහපත වෙනුවෙන් ඔබ ඉදිරියටත් කැප වෙනු ඇතැයි අපි විශ්වාස කරමු. (නදී)
මගේ සහය මහින්ද මහත්තයට..නමුත් .මං ඔබතුමා දකින්නේ බුද්ධිමත් අවංක දේශපාලඥයෙකු ලෙස.ඔබතුමා කිසිදිනක පක්ෂය පාවා දෙන්නෙක් නොවේ..(හේ)
කවුරු මොනවා කිව්වත් මෙයා නම් යන්නේ නෑ.(හේ)
මෙහෙම තමයි යන්න කලින් දවසේ මාධ්‍යයට කියන්නේ. ගිය එක්කෙනත් ඔහොම තමයි කිව්වේ. (නදී)
කියන්න බෑ.යන්නේ නෑ කියන අයයි යන්නේ.(හේ)
එහෙම කියන්න එපා. අනේ කොහොම හරි එන්නකෝ. ඔයා ආවොත් ඡන්දෙකට මුහුණ දෙන්න ඉඩ තියන්නේ නැහැ. පත්කළ මන්ත්‍රී කමකින් පුටුවක ඉන්දවනවා. (නදී)
පක්ෂයි ජනතාවයි පවා දෙන්න එපා.(හේ)
මෙතුමා ගැන නුවර අපි හොදට දන්නවා. කවදාවත් ප්‍රතිපත්ති පාවලා දෙන කෙනෙක් නෙවේ. ඉක්මනින් සුවය ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා! (නදී)
මහා ලේකම්තුමා, ඔබතුමාගේ වගකීම පෙන්නුම් කරන්න මේක තමයි හොඳම අවස්ථාව. මෙදා පාර හරි පෙන්නන්න කෝ. (හේ)
තිස්ස මහත්තයෝ මේ වෙලාවේ සටන පවා දෙන්නනම් එපා.(හේ)
ඔබ කියන විදිහට මෛත්‍රී මහත්තයා බල තන්හාවට තම පක්ෂය පාවා දුන්නා කියලද? ඔහු හරි. (නදී)
එතකොට ලෙඩක් හැදිලා ආසිරියට ගියාය කියන්නේ? (නදී)
මා සිතනවා ඔබතුමා නිවැරදිය කියා. දිනන්න බැරි පක්ෂයක කාලයක් තිස්සේ නිකන් සිටි ඔබතුමා පැන්නොත් සිදුවන්නේ මහන්සි වීමටය. ජනතාව අතරට යාමටය. අන්තිමේ චන්දයකටත් මුහුණ දීමටය. දේශපාලන වේදිකාවේ ගැලරිය ඉදිරිපිට සිටින්නට තව දුරටත් ඉඩකඩ සලසා ගනිමින් බාධක ගණන් නොගෙන පක්ෂය තුළම ඉන්න. (නදී)
දෙනවා කිව්වට දෙන්නෙත් නැහැ. යනවා කිව්වට යන්නෙත් නැහැ. දෙනවා කිව්වට අරගෙන වැඩකුත් නැහැ. කවුරුත් කවදා හෝ මැරෙනවා. යනවා කිව්වට ගියත් වැඩකුත් නැහැ (නි)
දැන් ඉස්සරහට හොද හොද සෙල්ලම් බලා ගන්න පුළුවන්.(හේ)
"මං යනවා නම් යන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකට තමයි..." ඒ කියන්නේ තව අවුරුදු 25 කටවත් යන්න නොලැබෙන බවයි පෙනෙන්නේ. ජනතා ඉව නමැති සුළඟ හමන්නේ කුමන දිශාවකටද කියලා නොදන්නා අය දේශපාලනය කිරීම නොකළ යුතුයි. (නි)
මහත්තයෝ, මොනවද තව බල බලා ඉන්නේ. පනින්න. ඉනිමං ඕනෑ නැහැ. (නි)
එහෙනම් ආසිරි රෝහලට යන්න ඇත්තේ තෙල් සාත්තුවකට වෙන්න ඇති.(හේ)
ඒක කියන්න බෑ.(හේ)
ලගදීම අපේ පැතුම් ඉටු වෙනවා,(හේ)
නැතුව නැතුව, තිස්ස දඩයමේ යන්නේ නැතුව අඹ ගස් ගනින්නයැ. (නදී)
තිස්ස අත්තනායක මහතා දේවානම්පියතිස්ස වගේ එඩිතර කෙනෙක්.(හේ)
නැතුව නැතුව, තිස්ස දඩයමේ යන්නේ නැතුව අඹ ගස් ගනින්නයැ. (නදී)
ඉසුරන්දි දෝහා,අන්තර්ජාලයේම ඉන්නේ ගෙදර වැඩ නැද්ද...? (දී)
කොළ කුඩුවේ දමලා ...ඇති කරන්න ගත්ත තිස්ස ගිරවා....හිතුවද අපි දාල යයි කියලා /// (නදී)
අනේ නිකන් දුන්නත් එපා. (නදී)
අද කාව විස්වාස කරන්නද මහත්තයෝ(දිල්)
ඔබේ පොරොන්දු ආරක්ෂා කරන්න (නදී)
ඔහොම කිය කිය ඉදලා දෙපැත්තටම ගිය ඇත්තෝ කොතෙකුත් ඉන්නවා (නදී)
මෙතුමා යන්නේ නැහැ පක්ෂය හැර මහින්ද ආවත් තිස්ස කෙලින් මිනිහෙක් (නදී)
''මොන බොරුද'' .. බොරුවට පියාපත් ඇත. ඇත්ත තිත්ත විය හැක. ඒත්...ගින්නක් නැතුව දුමක් නොනඟී ! (නි)
හිරන්ත, ඔයාගේ කතාව මසුරන්. (ර)