දඹුල්ලේ අස්වනු නෙළන කාලයට පිටරටින් ලූනු ගෙන ඒම නතර නොකරතියි කියමින් දඹුලු ලූනු ගොවියෝ අදත් දඹුල්ලේ දී උද්ඝෝෂණයක් කළහ.
ගොවියෝ 500ක් පමණ ඊට සහභාගී වූහ.
දඹුල්ලේ අස්වනු නෙළන කාලයට පිටරටින් ලූනු ගෙන ඒම නතර නොකරතියි කියමින් දඹුලු ලූනු ගොවියෝ අදත් දඹුල්ලේ දී උද්ඝෝෂණයක් කළහ.
ගොවියෝ 500ක් පමණ ඊට සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කට්ටිය වීදි බැහැල ලොකු ලුනු මිල රුපියල් 90.00 ට විකුණා ගන්න තැනට වැඩ සිද්ධ කර ගත්තා. පාරිභෝගික අපි රුපියල් 80.00 ට 90.00 ට කඩෙන් ගත්තු ලොකු ලුනු කිලෝවකට දැන් ඉතින් රුපියල් 140.00 ක් වත් ගෙවන්න වෙයි. සහල් වලට උනෙත් ඒකමයි. දැන් අපිටත් සිද්ධ වෙලා තියෙන්නේ බඩු මිලට විරුද්ධව වීදි බහින්න තමයි. (නදී)