සහන මුදලට රජයෙන් ලැබුණු ලියා පදිංචි නොකළ යතුරු පැදියකින් පඬුරු ගැට ගැසීමට දික්වැල්ල පොලිසිය අසළ බෝධිය ළඟට ආ වීරිකැටියේ පොලිස් සැරයන්වරයකුට එරෙහිව නඩු පැවරීමට යයි.
ලියාපදිංචි නොකිරීම හා, අංකයක් නොමැති යතුරු පැදියක් මහ පාරේ ධාවනය කිරීමට එරෙහිව දික්වැල්ල පොලිසිය ඔහුට චෝදනා ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මේ වගේ වැඩ දැන්වත් නතර කරන්න බැරිද? (දී)
අහන්නත් සතුටුයි ,විශේෂයෙන්ම පොලිසිය පොලිසියටම විරුද්ධව නඩු දානවා කිව්වාම කාගෙන්වත් බලපෑමක් නැතිව .මොකද රටේ මාර්ග නීති කැඩීම අතින් පොලිසිය ඉදිරියෙන් ඉන්න බව අපි දන්නවා .(හේ)
අර හයිවෙ ගිය නොම්මර නැති වාහනය හෝමාගම පැත්තේදී මොකද වුනේ?තවම පරීක්ෂාවද ? (ස)
මෙයා මෛත්‍රී ගේ පැත්තේ සාජන්ට් කෙනෙක්ද ? නැත්නම් ඔය පාරේ ඕන තරම් අංක නැති වාහන තියෙන්නේ. (නදී)
ආ මේ දික්වැල්ලයි,වීරකැටියේ නිසයි වෙනස. දික්වැල්ල,දික්වැල්ල අතරනම් කොහොමටත් වෙන්න බැරි වැඩක්. (නදී)
එතකොට ලොක්කෝ යන ලියාපදිංචි නොකළ වාහන අල්ලන්නේ නැද්ද? (නදී)
මෙයා සාජන් කෙනෙක්. ඒ කියන්නේ පොලිස් පොඩ්ඩෙක්. මේ වගේ අයට නීතිය ක්‍රියාත්මක උනාට පොලිස් ලොක්කෝ ඕනෑතරම් මාර්ග නීති, රථවාහන නීති අමු අමුවේ උල්ලංඝනය කරනවා. එතකොට පාරේ රාජකාරි කරන නිලධාරීන් අහක බලා ගන්නවා. (නදී)
පඬුරු වැඩ කරලා නැත්ද ? (නදී)
කාටත් නිතිය එකක් විය යුතුයි. දුකට තියෙන්නේ නීති දෙකක් ක්‍රියාත්මක වෙන එකටයි. (දී)