කොළඹ ජාතික කෞතුකාගාරයේ මැටි භාණ්ඩ තිබූ ප්‍රදර්ශන භූමියේ දොර කඩා ඇතුළු වීම සම්බන්ධයෙන් එහි ප්‍රතිසංස්කරණ කටයුතුවල නිරත වන හා ආරක්ෂාව භාරව සිටි 74 දෙනකුගේ ඇගිලි සටහන් ලබාගෙන ඇගිලි සලකුණු රෙජිස්ටාර් වෙත යවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
එම ස්ථානයේ තිබී සැක කටයුතු ඇඟිලි සලකුණු හතරක් සොයා ගත් බව ද පොලිසිය පවසයි.
මේ වන විට ප්‍රකාශ 22ක් සටහන් කරගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුටුගැමුණු රජතුමාගේ කඩුව හොයනවා වගේ. සැමදාම රට පාලනය කරන්න.(නදී)
නිදන් හොරු......නිදන් හොරු (අ)
අනේ මේ, ඔවානම් අපිට කියන්න එපා. (ර)
මෙයනම් එහි සේවයකරන අයගේ අනුදැනුම සහ සහයෝගය ඇතිව සිදුකල හොරකමක් බවට කිසිම සැකයක් නැහැ. (අ)
චන්ද උණුසුම අස්සේ මොනවද මේ (දී)