ගාල්ලේ ගවයන් මරණ ස්ථානයකට ගෙන යමින් තිබූ මී හරකුන් තිදෙනකු සමග සැකකරුවන් දෙදෙනකු ඌරලදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සැකකරුවන් අද සවස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ගාල්ලේ ගවයන් මරණ ස්ථානයකට ගෙන යමින් තිබූ මී හරකුන් තිදෙනකු සමග සැකකරුවන් දෙදෙනකු ඌරලදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සැකකරුවන් අද සවස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්තු මරා ගෙන කෑම තුලින් තමාට මේ ආත්මයේ වගේම ලබන ආත්ම වලදී ඒවා පල දෙනවා (දී)
ඇයි දෙයියනේ තවම බැරිවුණාද මේ මස් කඩ වහලා දාන්න? බෞද්ධ රටක් වුණාට වැඩියෙන්ම ප්‍රාණඝාත සිද්ධවෙන්නේ අපේ රටේ නේද. අඩුම තරමේ මතට තිත කෙසේවෙතත් මේ ප්‍රාණඝාතය රටෙන් තුරන් කරන්න නීතියක් ගෙනෙන්න! (නි)
" මී හරකුන්ට ගාලු යන්න බැරිවේ" කියලා හෙඩිම දැක්කාම මට හිතුනා ගාල්ලට තවත් මීහරක් මොකටද ඉන්න තරම් මදිද කියලා. නමුත් ඊළඟ තත්පරේදී හෙඩිම වෙනස් කරලා.(අ)
අහිංසක සත්තු මරාගෙන කන්න එපා (දී)
හෙන ගහන්න ඕන අහිංසක සත්තු කන අයට (දී)