ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නව මහ ලේකම්වරයා ලෙස ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා අද (24)කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රි ලංකා නිදහස් පක්ෂ පක්ෂ මුලස්ථානයේදී වැඩ භාර ගත්තේය.
ඇමැතිවරුන් වන බැසිල් රාජපක්ෂ,නිමල් සිරිපාලද සිල්වා ,ඩලස් අලහප්පෙරුම,ටි බී ඒකනායක, මහත්වරුද පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට වැඩක් කරන්න නැකත් බල බල ඉන්න එපා මහත්වරුනි.තමන්ගේ හැකියාව ලොවට කෙසේ වෙතත් තම රටට පෙන්නන්න වගබලාගන්න තම තමන්ගේ ක්‍රියාකලාප තුලින්. (දී)
අනේ අපේ ප්‍රගතිශීලී ජනතාවාදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය! (නි)
සතුටක්ද, දුකක්ද ,කේන්තියක්ද ,මුනේ කිසිම ප්‍රිය මනාපයක් නෑනේ. (අ)
මේකෙත් ප්‍රකාශක කෙහෙලියද? (අ)
මේ අයගෙනුත් කට්ටියක් අද හෙටම එනවලු නේද? (ස)
පවිත්‍රා ඇමතිතුමිය නිකන් යකා ගැහුවා වගේ බය වෙලා ඉන්නේ (නදී)
ලුලා නැති වලට කනයා .......හා හා හා ... (ස)
වැටුප කොහොමද ?,මෙපමණ කාලයක් සෑම පක්ෂකයෙකින්ම පැන්නා නමුත් පාක්ෂිකයෝ පනින්නේ නෑ. (ස)
ඡායාරූපයකින් පෙන්නුම් කරනවා වර්තමාන පාලකයින්ගේ නියම යථාර්ථය. වැඳගෙන ඉන්නේ ජනතාවට.නමුත් බලා ඉන්නේ වෙන දිශාවක්. (නි)
ඔබතුමාටත් තව කාලයක් යද්දී ජනාධිපති වෙන්න හිතෙයිද ? (නදී)
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා සුසිල් ප්‍රේම ජයන්ත ඇමතිතුමා නේද? එයත් පැන්නාද? (නදී)
නියම සුදුස්සා.(හේ)
තව මහ ලේකම් කෙනෙක් පෝලිමේ තියාගත්තොත් හොඳයි. (හේ)
කවුරුත් සතුටින් ඇමතිතුමිය දුකින් වගේ ඇයි?(දිල්)
ඉසුරන්දි දෝහා,අක්කා කවුද කියලා මම නම් දන්නවා. (ස)
ලස්සන සිනාහව. කොච්චර කලකටද?(හේ)
දෙතොළ නොකීදේ දෙනෙතේ ලියැවෙනවා. වසන් කරන සිත මුහුණේ ලියැවෙනවා. (නදී)
සුභපැතුම් ඔබතුමාට (දී)
ඔය පස්වෙනි ෆොටෝ එකේ පේන කෙනාට හතරට නැමිලා වදින්නේ මොකද ? ඔන්න ඔතන තමයි කොස්ස. (නදී)
සුබ පැතුම්! (නි)
මම හිතුවේ මරණයක් වෙලා පාංසුකුලේ දෙනවා කියල හැමෝම ඉන්නේ නිකන් කලකිරිලා වගේ මොකද හැබෑටම (නදී)