පොලොන්නරුවේ සිරි පුර පළුදෙනියේ කලු ගල් වැඩපලක වාඩියක සිටි පිය, පුතු දෙදෙනෙක් වල් අලි ප්‍රහාරයකින් මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.
පොලොන්නරුවේ සිරි පුර පළුදෙනියේ කලු ගල් වැඩපලක වාඩියක සිටි පිය, පුතු දෙදෙනෙක් වල් අලි ප්‍රහාරයකින් මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරු නම් බලෙන් අලින්ට කියලා පහරකාගෙන ජීවිත අහිමිකර ගන්නවා. මේ අහිංසක මිනිස්සු නම් පවු! (නි)
වල් අලි ගහන්නෙත් මේ වගේ දුප්පත් අහිංසකයන්ට තමයි. දැන් ඉතින් ඒ පවුලට කාගේ සරණද? (ස)
බන්දුල මහත්තයෝ , වතුර ඉල්ලද්දී නිරායුධ මිනිසුන්ට පාසල් දරුවන්ට වෙඩි තියපු ලෝකේ එකම රට ලංකාව නේද ? දැන්වත් ඔය කුහක කම් අතැරලා යථාර්තය දකින්න උත්සහ කරනවා , තමන් සිල් ගත්තොත් සාසනෙයි පඬු හැලියයි දෙකටම කෙලෙවෙනවා , එ් නිසා අඩුම තරමේ අට පහවත් ඉගෙන ගෙන ඉන්නවා හය හතර නොදන්නා පොඩි එකෙක් ගානට පිස්සු ලියන්නේ නැතිව. (ස)
පොළොන්නරුවේ අලි තමා අලි.ලඟදි අපු අලියෙක් ද? (අ)
රටේ කොතරම් දැවෙන ප්‍රශ්න තියනවද? වල් අලි පහර දීලා මිනිසුන් ඝාතනය වෙනවා, වල් අලි වගාවන් විනාශ කරනවා, මිනිස්සු වල් අලි මරනවා, කඳු නාය ගොස් ගම්මාන පිටින් මිනිස්සු වැලලෙනවා. ඩෙංගු උණෙන් මිය යන සංඛයාව දිනපතා ඉහල යනවා. රජරට වකුගඩු රෝගයෙන් පිඩා විදින සංඛයාව වැඩිවෙනවා. මෙවැනි රටක අපි කොළඹ නගරය අලංකාර කිරීමට, එහි පාරවල් කාපට් කිරීමට ,පාවෙන වෙළද සැල් සැදීමට ව්‍යායාම් මන්තීරු තැනීමට විතරක් කොතරම් මුදලක් වියදම් කරනවාද ? එම මුදල් ටික කලකට නතරකර මෙවැනි ප්‍රශ්න වලින් අසරණ වුනු ජනතාවගේ පිහිටට යෙදවුවා නම් කොතරම් සාධාරණද? එවැනි අවබෝධයකින් හා දැනුමකින් යුත් නායකත්වයක් මේ රටට හිමිවනතුරු අපිට දිනපතා මෙවැනි කනගාටු දායක පුවත් නොඅඩුව අසන්නට හා දකින්නට ලැබෙනු ඇත. (නදී)
සත්‍යපාලලට ඕන කොළඹ කුණුකරගෙන අර මිනිස්සුන්ව මුඩුක්කුවලටම හිරකරගෙන ඉන්න. ඔව්, එකෙත් යටි අරමුණක් තියෙනවා තම. මිනිස්සු මෙතරම් කුහක වෙන්නේ නැත්නම් මේ රට කොච්චර ලස්සන වෙයිද? (ස)
නොවිසදෙන අලි මිනිස් ගැටුම්. මේවට ඉතින් තිරිසනා පලි නැහැ. (නදී)
හරි හරි සත්‍යපාල මහත්තයෝ. 9 වෙනිදායින් පස්සේ ඔය ප්‍රශ්න ඔක්කොම විසදෙනවා. ඊට පස්සේ අලි ගහන්නේ නැහැ. අලි මැරෙන්නේ නැහැ. කුඹුරු පාලු වෙන්නේ නැහැ. රටේ අපරාද නැහැ, දුෂණ වංචා නැහැ. මානව හිමිකම්ද ප්‍රජාතන්ත්‍රවාදයද මාධ්‍ය නිදහසද ඔය ඔක්කොම පිරුණු රටක මිනිස්සුන්ට රන් හැන්දෙන් කිරි පැණි කන්න පුළුවන් පාලනයක් අත ලග එනවා. මාත් මේ සිල් රෙද්දක් හොයනවා නම වෙනිදායින් පස්සේ රටේ පාලනය භාර ගන්න. මේ විශ්වකර්ම බෝධිසත්ව වරුත් එක්ක හතර පෝයට සිල් ගන්න. (නදී)