රත්ගම දී කපා කොටා මරා දමයි රත්ගම කටුපොල්වත්තේ දී බූස්ස පිටිවැල්ලේ පදිංචි තරුණයකු කපා කොටා ඝාතනය කැර ඇතැයි පොලිසිය කියයි. 03 September 2014
උදය ශ්‍රී කාරියවසම් ඉල්ලා අස්වෙයි ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සභාපති උදය ශ්‍රී කාරියවසම් මහතා අද ඉල්ලා අස්විය. ඉල්ලා අස්වන ලෙස බල කරමින් ඔහුට එරෙහිව පසුගිය දිනවල සේ 02 September 2014
වව්නියා දිසාපතිට දිවි මකුළු තර්ජනයකුත් ඇවිල්ලා වව්නියා මහ දිසාපති බන්දුල හරිස්චන්ද්‍ර මහතාගේ වව්නියා නිල නිවසේ දිවි මකුළුවකු සිටි බවත්, වනජීවී නිලධරයන් දිවි මකුළුවා අල්ලා ව 02 September 2014
අතීත මතකය (සැප්තැම්බර් 02) ශ්‍රී ලංකාවේ හා ලෝකයේ සැප්තැම්බර් 02 දිනයන්හි වූ අමතක නොවන සිදුවීම් අතරින් කිහිපයක මතකය මේ වැඩසටහෙන් ඉදිරිපත් කරයි 02 September 2014
කුඩු රජාගේ පිම්ම වරදී හෙරොයින් ග්‍රෑම් 700ක් ළඟ තබා ගත්තැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටිය දී පසුගිය වසරේ දෙසැම්බර 27 වැනි දා වැලිසර ළය රෝහලේ දී බන්ධනාගාර නිල 02 September 2014
දුම්රිය සේවකයෝ වැඩි පඩි ඉල්ලති ඉල්ලීම් කිහිපයක් මුල් කර ගත් දුම්රිය සේවක උද්ඝෝෂණයක් අද (02) දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්විණී. වැටුප් වැඩි කිරීම,ජීවන වියදම් දීම 02 September 2014
ඌව මැර ක්‍රියා තවත් නඟී ඌව පළාත් සභා ඡන්ද නීති උල්ලංඝනය කිරීම් හා ප්රචණ්ඩ ක්‍රියා පිළිබඳ පැමිණිලි 162ක් ලැබී ඇතැයි කැෆේ සංවිධානය කියයි. බුත්තල ප්&zw 02 September 2014
මීන සේවක ප්‍රශ්න වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. රැකියාවට අමතර වෙනත් වගකීම් දැරීමට සිදුවන දිනයකි. අපහසුතා රැසක් ජයගැනීමට හැකිවන අතර විශේ 02 September 2014
කුම්භ අතහැර දැමූ වැඩ ගැන නැවත උනන්දුවක් දක්වයි. අමනාප වූ ඥාතීන් හා නැවත සබඳතා ඇතිවේ. අමුතු සැලසුමක් අනුව වැඩකටයුතු විවේකය අඩුවේ. 02 September 2014
මකර වුවමනාවට වඩා වෙහෙසීමට සිදුවන දිනයකි. අතීතය පිළිබඳව පසුතැවීමට හේතු යෙදේ. බලාපොරොත්තු වාහනයක් මිලට ගැනීමට හැකිවන අතර, තැන්පත් ධනය ව 02 September 2014
ධනු උසස් අයගේ අප්‍රසාදයට ලක්වන අතර ආර්ථික අපහසුතා ආදිය බලපාන දිනයකි. කලක් පැවති සෞඛ්‍ය පීඩාවකට ප්‍රතිකාර ගැනීමට සිදුවේ. ජීවිතයේ 02 September 2014
වෘශ්චික බලාපොරොත්තු රහිත අවුල්විමේ මුල් තත්ත්වයක් මතුවේ. අසහනකාරී සිතුවිලි නිතර මතුවේ. මත්පැන් පානය වැනි කටයුතු කෙරෙහි නිතර යොමුවේ. වැයවී 02 September 2014
තුලා බලාපොරොත්තු රහිත අමතර ලාබ ප්‍රයෝජනයකට හේතුයි. කීර්ති ප්‍රසංසා ආදියට හේතුයි. ලිපි ගනුදෙනුවකින් යහපත් ප්‍රතිඵල ලැබේ. නිවසේ 02 September 2014
කන්‍යා තදබල අලාබයකට හේතුව කරුණකින් යම්තම් වැලකීයන්නට ඉඩතිබේ. වගකිව යුතු කටයුතු අන් අයට බාර දීමට සිදුවේ. හිතවතුන් හා අමනාපයකට හේතුයෙදේ. බල 02 September 2014
සිංහ මහජන ප්‍රසාදයට හේතුවන කරුණු යෙදෙන අතර, විරුද්ධ වාදීන් හා ගැටුම් ආදියට හේතු යෙදේ. වාසස්ථාන පිළිබඳව ගැටලූ මතුවේ. ඥාතීන් හා වාද භේද 02 September 2014
කටක දුබලතා මඟහැර නව ප්රබෝධයකින් කටයුතු කරයි. අන්‍යයන්ගේ කටයුතු කෙරෙහි වැඩි උනන්දුවක් දක්වයි. රැකියා කටයුතු පිළිබඳව ගැටලූ මතුවේ. ආ 02 September 2014
මිථුන සිතට විරුද්ධව කටයුතු කිරීමෙන් පාඩුසිදුවන අවස්ථා යෙදේ. අනවශ්‍ය වගකීම් දැරීමට සිත යොමුවේ. හදිසි සංචාරක ගමන් බිමන් යෙදේ. අස්ථාන චෝදන 02 September 2014
වෘෂභ වැඩිලාබ ප්‍රයෝජන සහිත දිනයකි. ලැබෙන ලාබ ප්‍රයෝජන වලින් නිසා ප්‍රයෝජන ලබාගැනීමට අපහසුබව පෙනේ. වගකීමෙන් තොරව කටයුතු වලින් ප 02 September 2014
මේෂ ක්ෂණික තීරණ වලට එළඹෙන දිනයකි. තරමක දුෂ්කර කටයුතු යෙදේ. බලාපොරොත්තු මුදලක් අතට ලැබෙන අතර, බලාපොරොත්තු රහිත වැයවීම් යෙදේ. 02 September 2014
යාල සතුන්ට වතුරයි පලතුරුයි කතරගමින් අධික නියඟය නිසා පීඩා විදින යාල ජාතික වනෝද්‍යානයයේ සතුන්ට බීමට ජලය හා කෑමට පළතුරු වර්ග රැගෙන ලංකාවේ විවිධ ප්‍රදේශයන්හි ජනතාව ම 02 September 2014
කොල්ලුපිටියේදී මිනිහෙක් ගිනි ගනී කොල්ලුපිටිය පොලිසිය අසල දී සිරුරට ගිනි ඇවිළුණු පුද්ගලයකු (60) රෝහල් ගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි. සියයට හැ 02 September 2014
හමුදා රිය දුම්රියක හැපේ මීරිගමදී යුද හමුදා රියක් දුම්රියක ගැටීමෙන් නිලධරයන් ඇතුළු පිරිසක් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 02 September 2014
ගේට්ටුකරු අතුරුදන් ? බෙන්තොට දුම්රිය ගේට්ටුකරු අද (02) අලුයම සිට අතුරුදන් වී ඇතැයි දුම්රිය දේපාර්තුමේන්තුව කියයි. ඔහු ගඟට වැටුණේ දැයි සේවීම සදහා නාවීක 02 September 2014
අද කාලගුණය (සැප්තැම්බර් 02) දිවයිනේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. අපරභාගයේ දී හෝ සන්ධ්&zw 02 September 2014
චීන රූමතියෝ මත්තලින් යති දිවයිනට පැමිණි විශ්ව චීන රූ රුජිණ තරගාවලියේ අවසන් වටයේ රූමතියෝ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොස් එහි ඇති පහස 02 September 2014
අතීත මතකය (සැප්තැම්බර් 01) සැප්තැම්බර් මස 01දා ශ්‍රී ලංකාවේ හා ලෝකයේ සිදුවූ අමතක නොවන සිදුවීම් කිහිපයක අතීත මතකය. 01 September 2014
පොල්ගහවෙල සභාපතිට මාධ්‍ය භීතීකාවක් අසත්‍ය වාර්තා පළ කිරීම නිසා පොල්ගහවෙල ප්‍රාදේශීය සභාව මාධ්‍යවේදීන්ට තහනම් කළ බව පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති ලිවේරා ගුණ 01 September 2014
බාලා තම්පෝ කළුරිය කරයි වෘත්තීය සමිති නායකයකු, ලංකා සම සමාජ පක්ෂයේ පුරෝගාමියකු, අපරාධ නඩු පිළිබද නීතිවේදියකු වූ ලංකා වෙළෙඳ සේවක සංගමයේ ලේකම් බාලා තම්පෝ (92) 01 September 2014
දැරියගේ ආයු අවසන්වේ අවුරුදු එකහමාරක දැරියක අඟුලාන මෝය කටට වැටී මිය ගිය බව පොලීසිය කියයි. ඇගේ මව අසනීප වී නිවසේ සිටි බවත් අයියලා දෙන්නා කඩේ ගොස් සිටි 01 September 2014
අලි පැටවා ලක්ෂ 50ක බැඳුම්කරයක් මත මුදා හරී නාවල නිවසක ගෙවත්තේ සිටියදී ඉරිදා (31) වනජීවි නිලධාරීන් විසින් සොයා ගන්නා ලද කෙනර පැටවාගේ හිමිකරු ඉදිරිපත් කළ විස්තර කෙනර පැටවාගේ ශර 01 September 2014
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026