පානදුර නගර සභාවට වරිපනම් නොගෙවූ ව්‍යාපාරිකයකුගේ බස් රථයක් පානදුර නගර සභාවට රැගෙන ආ ගත් බව පානදුර නගර සභාවේ වැඩ බලන සභාපති පද්ම ශ්‍රී මුණසිංහ මහතා කියයි.
ෆයින් ඇපරල් ආයතනය නගර සභාවට මුදල් රුපියල් පන් ලක්ෂ හැට දහසකට වැඩි හිඟ. වරි පනම් නොගෙවීම නිසා මෙසේ බස් රථයය නගර සභාවට ගෙන ඒමට හේතු වු බව මුණසිංහ මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරේ දුවන්න බැරි එකක්ද? (නදී)
අලුත් නීතියක්ද ? (නදී)
මන් හිතුවේ නගර සභාව ජාතික ආණ්ඩුව එනකන් වහල කියල. බැලුවම වැඩ... (ර)
නියම වැඩ කාරයෙක් සභාපති වෙලා වගේ. (නදී)
නගර සභාවේ වගකීම ඒ අයුරිම ඉස්ට කරනවද බදු මුදල් හරිට ගන්න වෙලාවට මුලින්ම ඔබගේ වගකීම් හරියට ඉස්ටකරන්න. (ර)
මහි ඕක තම වරිපනම් බදු නොගේවනවට අර මුදලට හරියන්ඩ ඕනෑම දෙයක් ගෙන්ද නීතියෙන් පුළුවන් (ස)
අන්න හරි කරපු නරක වැඩේට බසෙකට ඔහොම දඬුවමක් දීල මදි ටයෙර් හතරටම කසපහර දෙක බැගින් දෙන්න ඕනේ. තව මදිනම් ඔය බසෙකේ වැඩට අපු සේවක සේවිකාවන්ටත් බූවල්ලෙන් තලන්න ඕනේ මුණසිංහ මහත්තයෝ. (ස)
සුවර් එකටම මෙයාලත් මෛත්‍රීපාල මහත්තයට සහය දෙන කට්ටියක් වෙන්න ඇති. (නදී)
ඒ වරිපනම් වලින් ගත්ත කිරි කිරි ටොයියො දෙන්නෙක් තමා ඔය කලුපාටින් තඩිවට පේන්නේ (නදී)
එතකොට දේශපාලකයන්ට මිලියන 48,000 ක බදු රහිත වාහන පහුගිය වසර 6 තුල ගෙනත් දී ඇත (නදී)
බදු නොගෙවන හැමෝටම හොඳ පාඩමක් (නදී)
අමාරුවේ වැටෙන්නේ බස් එකේ යන අහිංසකයෝ. පාඩු ඇති. සේවක පඩිත් ගෙවන්න එපැයි (නදී(
ඉතාමත් අගනා ප්‍රසංස කලයුතු වැඩක්. හැකියාව තිබියදී බදු ගෙවීම පැහැර හරින්නන්ට දිය යුතු දඬුවම ලබාදී ඇත. 70-72 කාලයේ අවිස්සාවේල්ල ආසන්න පළාත් පාලන ආයතනයක මහත්මා ගති ගුණ ඇති මුස්ලිම් භක්තික සභාපති මහත්මයෙකු යටතේ මෙවැනි දේ කල අයෙකු වසයෙන් මෙම ක්‍රියාවට ප්‍රසංසා කරමි. (නදී)
මේ සේරම එහෙම ගෙනාපු වාහන වෙන්න ඇති (නදී)
මේක ගෙනල්ලා දැන් මාසයක් විතර වෙනවා ඔයාලා දන්නේ නැද්ද ? (නදී)
බස් එක මේක නම් නගර සභාවට ඇති කෑම වගෙයි. (නදී)