ඌව මහ ඇමැති ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාගේ පෙර ගමන් ඩිපෙන්ඩරයක ගොස් පසුගිය 18 වැනිදා බුත්තල මොනරාගල මහගොඩ යායේ දී කඳන් ලොරියක හැපී අනතුරට ලක් වු තවත් එස්ටී එෆ් කොස්තාපල්වරයෙක් කොළඹ ජාතික රෝහලේදී අද(27) මිය ගියේය.
මේ අනතුරින් මිය ගිය මුළු ගණන හතර දෙනකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය පාරේ යනකොට අනිත් අය කාණුවට බහින්න ඕන. (හේ)
මිනිසුන් මැරෙන එක ගැන දුකයි. නමුත් බලයෙන් ඔලුව උදුම්මාගෙන වලන්කඩේ ගොන්නු වගේ නටනකොට ඔහොම වෙනවා. එම නිසා තමයි පාසල්වල සංයමය උගන්විය යුත්තේ. නමුත් දේශපාලුවන්ගේ වැරදි ආදර්ශ නිසා ළමුන් නොමග යනවා. එය තමා ලංකාවේ හෙනේ (නදී)
රියදුරා මාරු වුනා නම් ලැයිස්තුව මෙලහකටත් වෙනස් වෙලා ලැයිස්තුවේ යට ඉන්න අය උඩට ඇවිල්ලා. (ම)
මහී ඔබ හරි. (ස)
මහී සමග එකඟ වෙනවා. ඇමති ආරක්ෂකයින්ට මාර්ග නීති බලපාන්නේ නැහැනේ (නදී)