මිහින්තලේ ප්‍රාදේශිය සභාවේ අය වැය පරාජය විය.
සන්ධානයේ උප සභාපති ලක්ෂ්මන් සෙනවිරත්න මහතා ඇතුළු සිව් දෙනෙක් පැමිණ නොසිටියහ.සභාවේ මුළු මන්ත්‍රීන් සංඛ්‍යාව නවයකි.සන්ධානයට හයකි විපක්ෂයට තුනකි.
මිහින්තලේ ප්‍රාදේශිය සභාවේ අය වැය පරාජය විය.
සන්ධානයේ උප සභාපති ලක්ෂ්මන් සෙනවිරත්න මහතා ඇතුළු සිව් දෙනෙක් පැමිණ නොසිටියහ.සභාවේ මුළු මන්ත්‍රීන් සංඛ්‍යාව නවයකි.සන්ධානයට හයකි විපක්ෂයට තුනකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙට අනිද්දා බස්නාහිර පළාත්සභාවට වෙන්නෙත් මේ ටිකම තමයි.(හේ)
පත්තුවෙන්නේ ටික ටික වාගේ (අ)
දේශප්‍රේමී මිනිසුනි, ඔබට හිස නමා අචාර කරමු (නදී)
මෙන්න එඩිතර මිනිසුන් රට හදන්න එකතුවෙන්න (නදී)
පාචනේ හැදිලා නැගිට ගන්න බැරුව ආවේ නෑ (නදී)
හෙට අනිද්දා බස්නාහිර පළාත් සභාවට වෙන්නෙත් මේ ටිකම තමයි. (ස)
හොර අයවැය පරාජය ජනතා මුදල් ඉතිරි කිරීමේ වීරෝධාර වැඩකි. (නදී)
සන්ධානයට මන්ත්‍රීවරු 9 දෙනෙක් ඉන්නවා නම් 4 දෙනෙක් නාවත් තව වැඩි ඡන්ද 2 ක් තියනවා. එහෙම තියෙද්දී අයවැය පරාජය වෙන්න නම් මේ දෙදෙනාම අයවැයට විරුද්ධව ඡන්දය දෙන්න ඕනා ඒ කියන්නේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 6 දෙනෙක් එහි පාලනයට විරුද්ධව පෙනී සිටිනවා (නදී)
අන්න නියම දේශපාලකයෝ (නදී)
සත්‍යපාලට ගණන් පුළුවන් වුනාට භාෂාව හරියට තේරුම්ගෙන නෑ වගේ. සභාවේ මුළු මන්ත්‍රීන් සංඛ්‍යාව නවයකි කියලනේ ලියල තියෙන්නේ. (නදී)
රජරටින් මුල්ම වෙඩි මුරය ජය වේවා (නදී)
මේක හොඳ ආරම්භයක් (නදී)
කොහොමද අපේ වැඩ. කව්රු කව්රුත් හොඳට බලාගන්න ඉස්සරහට සොඳුරු ආඥාදායකය ටික ටික ගිලිහෙන අයුරු. (නදී)
ඔය එන්නේ නියමෙට. පොඩි එකෙන් රිද්දන්න ඕනි. අපි දුක් විඳිනවා. (නදී)
සිරිසේන පෙරේරා බන්දුලට පාචනය හැදෙයි නවත්ත ගන්නම බැරි විදියට ඉදිරියේදී. (නදී)
ජයවේවා (නදී)
රට ආගම ගැන හිතන අය අඩු නිසා ඔය වගේ ජයග්‍රහණ අද කාලේ වැඩියි. හැමෝම වාසියටනේ (නදී)
චාමික, කොහොම හෝ ජය වේවා (නදී)
ජය වේවා (නදී)
මෛත්‍රිෙයන් පිරුණු ශ්‍රී ලංකාවක් බිහිවේවා! (නදී)
රට ගැන නොසිතා උපදේශකයන්ගෙන් උපදෙස් ලබාගෙන වැඩ කරන්නේ නැතිව දැන්වත් රටේ මුදල් නාස්ති නොකර කල්පනාවෙන් වැඩකලොත් ගොඩ දාගන්න පුලුවන්. හාමුදුරුවන් කියන දේත් අහන්නේ නැතිව මහනුවර මෝටර් රේස් ගියේ ඇයි ? (නදී)
තව ඉස්සරහට රට වටේම ප්‍රා සභා වල අය වැය පරදියි.(හේ)