දිවුලපිටියේ අතුරු මාර්ගයක රියදුරකු නොමැතිව නවතා තිබූ කළු පැහැ ඩිෆෙන්ඩරයක් අත්අඩංගුවට ගත් පොලිසිය එහි ඇත්තේ ව්‍යාජ අංක තහඩුවක් බව අනාවරණය කර ගත්තේය.
දිවුලපිටියේ අතුරු මාර්ගයක රියදුරකු නොමැතිව නවතා තිබූ කළු පැහැ ඩිෆෙන්ඩරයක් අත්අඩංගුවට ගත් පොලිසිය එහි ඇත්තේ ව්‍යාජ අංක තහඩුවක් බව අනාවරණය කර ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය රාජසන්තක කර ඉදිරියේ ඇති ඡන්ද වැඩ වලට යහමින් යොදාගන්න ලෙස යෝජනා කරමි ..(අ)
බන්දුල මේ පාර මොකාටද එන්න හදන්නේ (නදී)
අද රටේ ඉන්න මිනිස්සු දන්නවා ව්‍යාජ අංක තහඩු සහිත කළු හෝ සුදු පැහැති ඩිෆෙන්ඩර් කාගේද කියල. මේවා සාමාන්‍ය මිනිස්සුන්ගේවත් විපක්ෂයේවත් වාහන නෙවෙයි කියල හැමෝම දන්නවා. මේවා නවත්වන්න මේ පාර ඡන්දෙදි මිනිස්සු තමන්ගේ ඡන්දය පාවිච්චි කරන එක නවත්වන්න බැහැ කාටවත් (නදී)
දැන්ම පටන් අරන් වගේ.(හේ)
ඔයවගේ ඒවා ඕන තරම් ඉදිරියේදී දැක ගන්න ලැබේවි කලබල නොවී ඉන්න (ස)
අනාවරණය කළා, එතනින් සමාප්තයි. බොරු වැඩ. (ස)
සාමාන්‍ය පුත්ගලයකුට ඕක කරන්න බැහැ. (ර)
වාහනය වැඩට යනගමන් වෙන්න ඇති (අ)
ඕක හොර වාහනයක් නම් නීතියෙන් අවසරගෙන ගිනි තියලා දාන්න. (අ)
බමුණු,මේ වගේ අසාධාරන දේවල් දුටුවහම මම කතානොකර ඉන්නේ නැහැ (නි)