ඌරුමස් ගෙනත් නොදුන්නැයි තම පියා සමග ආරවුලක් ඇතිකරගත් පුතෙකු අඩි 50 ක් උස පොල් ගසකට නැග ගෙඩි කඩා අසල්වැසි ගෙවල් වල වහලයට දමමින් සිදු කළ කලබලය අද අළුයම අවසන් කළ බව පොලීසිය කියයි.
බේරුවල් ඩෝසර්වත්තේ 22 හැවිරිදි තරුණයෙකු වන මොහු පෙර දින සවස 6 ට පමණ පොල් ගසට නැග පැය අටක් තිස්සේ මෙසේ කලබල කර ඇත.
අද අළුයම දෙකට පමණ අහසට වෙඩි තබා තරුණයා බිමට ගත් බව පොලීසිය කියයි.
පියා කියනුයේ මාස තුනක පමණ සිට ඔහුගේ වෙනසක් දුටු බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් ළමයි.(හේ)
මහසෝනා වැහිලද දන්නේ නැහැ?.(හේ)
එ්කනේ අපි කියන්නේ, හරක් මස් කෑම එපයි කියලා. දැක්කද උෟරුමස් වල තියන ජරාව. අඩි පනහක ගහක නැගලා තියෙන්නේ. (නදී)
පොල් සමන් කියන්නෙ මෙයාටද කොහෙද (අ)
තරුණයාගේ හොඳ වෙලාවට ඉලක්කයට වෙඩි තියලා තියෙනවා (බ)
මානසික රෝගියෙක් නේද ? මගුලක් තමයි , අහසට වෙඩි තියන්න ගිහින් තව ඩින්ගෙන් කොල්ල බිමට පැන්නනම් ඔක්කොම හබක් ! (බ)
බෑනලා වෑඩක් නෑහෑ නොදන්න නිසා මානසික රෝගයක් ඈති (අ)
ගහ කපන්න තිබුනේ ගහේ ඉද්දිම (නදී)
මත් ද්‍රව්‍යවල ප්‍රතිවිපාක තව අපිට පෙනුනේ නැහැ ..? (ම)
උෟරු මස් කලා තෙල් වැඩි වෙලා මද කිපිලද කොහෙද වයසත් හරිනේ (නදී)
ඔය පොල් ගෙඩි වට්ටන්න තිබ්බේ මැති ඇමතිවරුන්ගේ ඔලු ගෙඩි වලට. (නදී)
පොල් කඩන්න කට්ටිය අඩු එකේ ඒ තරුණයට ස්වයන් රැකියාවක් විදියට ඔය වැඩේ දිගටම කලානම් හොද මාසික අාදායමක් ගන්න තිබ්බා (නදී)
මෙයා කරුණාකර කරාපිටිය රෝහලට ගෙනියන්න. මනෝ වෛද්‍ය තුමා හමුවන්න (නදී)
කොල්ලට කෙසේ වෙතත් උළු බිස්නස් එකට නම් හොඳ කලක් යයි .(හේ)