ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා මහ නගර සභාවේ සේවකයකුට පහරදුන්නැයි කියන සිද්ධියකට විරෝධය පළකරමින් ගාල්ල නගරාධිපති මෙත්සිරි ද සිල්වා ඇතුළු නාගරික මන්ත්‍රීවරු කිහිප දෙනකු ද නගර සභාවේ සේවකයෝ ද මින් මොහොතකට පෙර නගර සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරඹූහ. මේ සිද්ධිය සම්බන්ධයෙන් අදාල වෛද්‍යවරයාගෙන් විමසූ විට අද සවස පවත්වන පුවත්පත් සාකච්ඡාවක දී සියළු කරුණු හෙළිකරන බව කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන්න එපා අවස්ථාව දේශපාලුවන්ට. ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න රට හරිමගට ගන්න ගාල්ලේ ජනතාවට අපගේ උපහාරය (නදී)
ගාල්ලේ ජනතාවට ජයවේවා ! (නදී)