විවාහ ගිවිසුම කැඩුවැයි ලක් තරුණිය උසාවියේ ඉන්දියා පරිගණක ඉංජිනේරුවකු (40) විවාහ කැර ගන්නා බව පවසා රුපියල් විසි දෙලක්ෂයක් වංචා කළැයි කියන ෆාතිමා නසීර්ට (20) කොළඹ කොටුව මහේස් 03 September 2014
අතීත මතකය (සැප්තැම්බර් 03) අතීතයේ සැප්තැම්බර් 03 දිනයන්හි දී වූ වැදගත් සිදුවීම් කිහිපයක මතකය මෙම වැඩසටහනෙන් ඉදිරිපත් කරයි 03 September 2014
‘කාල නදී ගලා බසී‘ හොඳම නව කතාව බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී 2014 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැව 03 September 2014
ඌවේ අලි අලි කෙළ ගනිති ඌව පළාත් සභාවට තරග කරන එක්සත් පක්ෂයේම කණ්ඩායම් දෙකක් අතර මොනරාගල නගරයේ පැවැති ගැටුමකදී අපේක්ෂකයකුගේ පුතකු වන තරිදු සම්පත් ජයසුරි 03 September 2014
වතුර බෝතලෙනුත් මනාප ඉල්ලයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 63 වැනි සැමරුම වෙනුවෙන් බදුල්ල ක්‍රිඩාංගණයේ පැවැති උත්සවයට ආ පිරිසට බෙදා දුන් වතුර බෝතයේ ද ඌව ඡන්ද ප 03 September 2014
යාලට වතුරයි පළතුරුයි ඕනෑ තරම් යාල වනෝද්‍යානයයේ වැව් අමුණු සිඳී යාමෙන් හා ගහ කොළ වේලී යාමෙන් වන සතුනට වු අහේනිය පිටු දැකීම සඳහා පරිත්‍යාගශීලින් කෑම 03 September 2014
සිවිලිමෙන් විසි ලක්ෂයක රට සිගරට් දෙමටගොඩ ධම්මාරාම පාරේ නිවසක සිවිලිමක් අස්සේ තිබී රට සිගරට් තොගයක් සොයාගත් බව වලාන දුෂණ මර්දන අංශය කියයි. රුපියල් විසි ලක්ෂයක් ව 03 September 2014
වාරියපොළ තරුණයාට ඇප වාරියපොළ නගරයේදී තිළිණි අමල්කා (22) නම් තිස්සව තරුණියට අයුතු බලපෑම් කළැයි ඇගෙන් කම්මුල් පහරකා රිමාන්ඩ් භාරයේ සිටි වාරියපොළ රොබට් චන 03 September 2014
වළසා මග පෙන්වන්නාට පහර දෙයි විල්පත්තු වනෝද්‍යානයයේ මරදන්මඩුවේ ගල්බැඳි නිරාවියේදී වළසකු සපා කෑමෙන් තුවාල ලද ස්වේච්ඡා මග පෙන්වන්නකු අනුරාධපුර රෝහලට ඇතුළු 03 September 2014
‘මහ හෙණය‘ එපා එපාමයි විධායක ජනපති ක්‍රමය අහෝසි නොකර ජනපතිවරණයක් පැවැත්වුවහොත් හය මාසයක් ඇතුළත විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමේ එකගත්වය මත පොදු අපේක 03 September 2014
බෝරෝ බුදූර් රැකගන්න කොළඹ උද්ඝෝෂණ ඉරාකයේ හා සිරියාවේ ඉස්ලාම් රාජ්‍යක් බිහි කිරීමට තැත් කරන අයි එස් අයි එස් ආධාරකරුවන් ඉන්දුනීසියාවේ ලෝකප්‍රකට බෝරෝ බුදුර් බෞ 03 September 2014
මීගමු දොස්තර පෝරකේට මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේදී 2007 දී ඇගළුම් සේවිකාවක දුෂණය කැර රෝහලේ හය වැනි මහලෙන් බිමට දමා මරා දැමීයැයි වරදකරු වු එම රෝහලේම ව 03 September 2014
දකුණු සුපිරි මගට දස කෝටියක විද්‍යුත් පුවරු දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාවේ සිට මාතර ගොඩගම දක්වා පිවිසුම් එකොළහක විද්‍යුත් පුවරු සවි කිරීමට යයි. අන්තර්ජාතික මට්ටමේ වි 03 September 2014
මීන විදේශ ගමනකට බාධක යෙදේ. අවිවාහක අයගේ බලාපොරොත්තු ඉටුවේ. ලිපිලේඛන සම්බන්ධ කටයුතු බහුල වන අතර, විදේශ ගත ඥාතියකුගේ පැමිණීම සිදුවේ. 03 September 2014
කුම්භ ලොතරැයි වාසනා භූමිලාබ වැනි හදිසි ධන ලාබ ආදියට හේතුයි. නිවසේ අවශ්‍යතා රැසක් සපුරා ගැනීමට හැකිවේ. විදේශ ගමන් ආදිය ස්ථිර වෙයි. තැන්පත් 03 September 2014
මකර රහස් සතුරු බාධක දුරුවී යයි. සහජ කුසලතා ඇති අයට සුබ දිනයකි. දුර ගමනක් යෙදේ. ගමන් බිමන් දුෂ්කරතා මතුවේ. 03 September 2014
ධනු මහජන චෝදනා අප්‍රසාද ආදියට හේතු පෙනේ. රැකියා කටයුතු සඳහා වැඩිකාලයක් යෙදවීමට සිදුවේ. හවුල් ව්‍යාපාර කෙරෙහි සිත යොමුවේ. පි‍්‍රය සම්භ 03 September 2014
වෘශ්චික කලක සිට පැවැති බලාපොරොත්තු ඉටුවේ. රැකියා ඉල්ලූම් කරුවනට කැඳවීම් ලැබේ. නව මිතුරු සබඳතා ඇතිවන අතර, නිවසින් බැහැරව කාලය ගෙවේ. 03 September 2014
තුලා බලාපොරොත්තු කඩවීම් අපකීර්ති ආදියට හේතුයි. උත්සාහයේ තමරට ඵල නොලැබෙන බව පෙනේ. අසල් වැසියන්ගේ උපකාර ලැබෙන අතර, නව ආදායම් මාර්ග සැලසේ. 03 September 2014
කන්‍යා කෘෂිකාර්මික කටයුතු සඳහා වැඩි උනන්දුවක් දක්වයි. දැනට රැකියාවල නිරත වූවනට කාර්ය බහුල වේ. නිවාස ප්‍රශ්නයකට විසඳුම් ලැබේ. උසස් අයකුගේ 03 September 2014
සිංහ උසස් අධ්‍යාපන කටයුතු වලට පහසුකම් සැලසේ. රැකියාවේ ස්ථාන මාරවකට හේතුයි. නිවසේ කටයුතු බහුල වේ. වැයවීම් ඉහළ යයි. 03 September 2014
කටක කය වෙහෙසා වැඩකරන්නන්ට කාර්ය බහුල දිනයකි. දේශපාලන කටයුතු වලට බාධක මතුවේ. නව රැුකියා ලාබ හිමිවේ. ආදායම් තත්ත්වය ඉහළ යයි. 03 September 2014
මිථුන පාලක පක්ෂයේ ප්‍රසාදය හිමිවන දිනයකි. උත්සාහය අනුව ඵල ලැබීය හැකි බව පෙනේ. ව්‍යාපාර කටයුතු වල ගැටලූ මතුවෙයි. ස්ථාන ගත වෙනසකට හේතුපෙනේ 03 September 2014
වෘෂභ ලොතරැයි වාසනා වැනි හදිසි ධන ලාබ ආදියට හේතුයි. බලාපොරොත්තු කඩවීම් ආදියට හේතුයි. උත්සාහයෙන් කටයුතු කරයි. මිශ්රඵල සහිත දිනයකි. 03 September 2014
මේෂ පවුලේ අභ්‍යන්තරික ආරවුල් පැන නැගීමට හේතු යෙදේ. වැඩිහිටියන් හා භේද බලාපොරොත්තු කඩවීම් ආදියට හේතු. වැයවීම් ඉහළයයි. 03 September 2014
පාර වසා ගැමියෝ විරෝධය දක්වති පාසල ඉදිරිපිට ඇති අනාරක්ෂිත ගල් බැම්මක් ඉවත්කර දෙන ලෙස ඉල්ලා ගාල්ලේ කොට්ටව කණිෂ්ඨ විදුහලේ සිසුන්ගේ දෙමාපියෝ අද විදුහල ඉදිරිපට උඩ 03 September 2014
රූපලාවණ්‍ය දොස්තරට ඇප බම්බලපිටිය රූපලාවණාගාරයේ හිමිකරු දොස්තර නිමල් ගමගේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒඑම් සහාබ්දීන් මහතා විසින් දැඩි ඇප කොන්දේසි මත ම 03 September 2014
මිරිදිය ධීවරයා පිහියෙන් ඇන මරයි කැකිරාව මානාව වැවේ ධීවරයන් දෙදෙනකු අතර ගැටුමකින් පිහි ඇනුම් පහරකට ලක්වූ ධීවරයෙක් මරුමුවට පත්විය. වැවේ වතුර සිඳී ඇති හෙයින් මාළු න 03 September 2014
අද කාලගුණය (සැප්තැම්බර් 03) දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහිත කාලගුණයක් සඳහා සුදුසු වායුගෝලීය තත්වයන් පවතී. දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ සහ දකුණ 03 September 2014
බැලූ බැල්මට කොල්ලුපිටිය පොලිසිය ඉදිරිපිට දී සිරුරට ගිනි ඇවිළුණු හිටපු හමුදා සැරයන් මියගිය බව ජාතික රෝහල කියයි. ශ්‍රී ලංකාවට එරෙහිව පවත්වන ය 03 September 2014
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026