සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ආසන සංවිධායකවරුන් හය දෙනකු අද සංධානයට එක්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාගේ කාර්යාලයයට එන බව මාධ්‍යයට දන්වා තිබුණි.
මාධ්‍යකරුවන්ද එහි ගිය පසු ෆොන්සේකාගේ පක්ෂයේ පිරිසද එහි ආහ.
ඔවුන් එනවිට බලපිටිය ප්‍රාදේශීය සභා සභාපති ඒ දයාරත්න සිල්වා මහතාට සන්ධානයේ ප්‍රබලයකු හොඳටම බැණ වදිමින් සිටි බව කියති. ඒසේ බැන වදින විට කාර්යාලයට ගිය පොන්සේකාගේ පක්ෂයෙ අය ඔවුන්ගේ තීරණය පසුව දන්වන බව කියා එළියට බැස ගියහ. මාධ්‍ය වේදීන් ගෙන්වීම ගැනද පොන්සේකාගේ ආසන සංවිධායකයෝ නොසතුට පළකළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයත් එක්ක යන්නේ මොන ගොන්නුද ?(හේ)
මේක තමයි දේශපාලනය කියන්නේ (නි)
ඔය ගොඩේ අර "මාද්‍යවේදියත්" ඉන්නවද දන්නේ නැහැ නේද? (ස)
අර ජනිතුත් ඉන්න ඇති මේ සල්ලිවලට යන අය අතර. (ස)
ගිලෙන නැව කොයි එකද ?(හේ)
ක්‍රිස් නෝනිස්. ව රජය නැතිකරගතේ මෙයා නිසානේ. (ස)
ගෙදර ආවම නායක මාමා ගෙන් හම්බ වේවි....කාපල්ලාකෝ... (ස)
මේ වන දේවල් තේරුම් ගන්න බෑ.(හේ)
අනේ අනිච්චන් !(හේ)
ඔය කට්ටියට මතක නැති උනාද, ක්‍රිස් නෝනිස් සිද්ධිය. බලාගෙනයි තීරණ ගන්නේ ප්‍රවේසමෙන්. (ස)
ෆොන්සේකා මහත්තයාවත් බලලා යන්න එක්කම එයි (නි)
මෝඩ මිනිසුන් ගිලෙන නැවට නගින්න යනවට හොද වැඩේ, මේ කට්ටියට් බය වෙන්න ඇති මොකද වාස් චණ්ඩියා නිසා මතකනේ ක්‍රිස් නෝනිස්. (ස)
ප්‍රවෘතිය පැහැදිළි මදි (ස)
බලලා මල්ලෙන් එලියට පැනලා (දී)
ඉල්ලපු දේවල් ලැබුනේ නැද්ද?(හේ)
අර ක්‍රිස් නෝනිස් මහතාට කරපු නොහොබිනා වැඩේ පෙනී පෙනී මේ මිනිස්සු යන හැටි!!! (ස)
ඒ ගමන මේ මොනවද වෙන්නේ? (නි)
රජ මැදුරට උරදී හිටියානම් නුඹත් රජෙකි පුතුනේ . (ස)
මඩවේදී විපරම නැතිනිසා ආපහු එන්න ඇති . (ස)
ඔහොම වෙනවා.(හේ)