ගාල්ල ගිංතොට දුම්රිය පාලමේ මාළු බාමින් සිටිය දී දියට වැටුණු තරුණයකු (19) මියගොස් ඇතැයි පොලිසිය කියයි. රත්නපුරයේ පදිංචිකරුවකු වූ ඔහු ගාල්ලේ පියදිගම ඥාති නිවසක නතරවී ඇඟළුම් කම්හලක සේවය කැර ඇත.
2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගාල්ලේ මාළු බෑ මිණිපුර තරුණයා මරුට
කිත්සිරි Friday, 28 November 2014 03:21 AM
ඕවා ඔහොම තමයි. මාළුවා ගොඩට ගත්තා නම් මැරෙනවා. තරුණයා දියට වැටුනම මැරෙනවා. තරුණයා අපේ කෙනෙක් නිසා අපට දුකයි. මාළුවකු ගොඩට අරන් මැරුණම දුක්වෙන මාළුත් ඉන්න බැරි නැහැ. (නදී)