පොළොන්නරුවේ සිට මරදගහමුලට අරලිය සහල් ගෙන ආ ලොරියකට සහ එහි රියදුරාටද සේවකයාටද පහරදී යළි මරදගහමුලට හාල් ප්‍රවාහනය නොකරන ලෙස තර්ජනය කර ඇතැයි පොලිසියට කළ පැමිණිල්ලේ දැක්වේ.
අරලිය සහල් හිමිකරු මෛත්‍රිපාල සිරිසේන පොදු අපේක්ෂකයාගේ බාල සොයුරු ඩඩ්ලි සිරිසේනයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහු පත්තරයට කතා කරපු විදිහ හරි නැහැ. (නදී)
මෝල් කාරන්ට තලන මොල්ලුන් ගේ මෝල් වැඩ. අනේ දෙය්යන්ගේ හාල්. එයාලට යලත් එකයි.මහත් එකයි. කොහෙත් කේක් කිරිබත්. අහිංසකයට කැඳත් නෑ (ස)
ලජ්ජා නැති බයගුල්ලෝ. වෙන කියන්න දෙයක් නැහැ. (ස)
කට්ටියක් කියනවා අපි කරන්නේ වෛරී දේශපාලනයක් නෙමෙයිලු. ඒක යථාර්තයක් වෙන්න නම් මෙවැනි පාදඩ වැඩ නොකළ යුතුයි. (ස)
මේ ක්‍රියා හෙලා දැකිය යුතුයි.(හේ)
කියන්න තියෙන්නේ ලැජ්ජයි කියලා.(හේ)
ඔය වගේ මෝඩ වැඩ කරලා තියෙන ඡන්දත් නැතිකර ගන්නවා.(හේ)
ඒ කියන්නේ තවම ලංකාවේ මුදා නොගත් ප්‍රදේශ තියෙනවා.(හේ)
කල කල දේ පල පල දේ . ඔය ඩඩ්ලි ඉස්සර වී ලොරි වලට කලෙත් ඔය ටිකම තමයි . දිට්ට දම්ම වේදනීය කර්මය දැන්මම පලිසන් දීල. (ස)
මෙලහකට අණ දුන්න අය පන්සලේ ධාතු කරඩුව ඔලුවේ තියල සෙත් පිරිත් අහනවා ඇති. (ස)
හොඳ හොඳ සෙල්ලන් එළිවෙන යාමෙට... (ස)
කට්ටිය දේශපාලනයේ තොත්ත බබ්බු..දේශපාලනයේ තමන් තමන්ටම ගහ ගැනීම තරම් ප්‍රසිද්ධ සහ සාර්ථක ප්‍රචාරක ව්‍යාපාරයක් තවත් නැහැ.ඉදිරියට ඕන තරම් මෙහෙම සිද්ධීන් ඒවි.අර ඌවෙ ඡන්දෙදි ජේ වී පි එක පොලිතින් ටිකක් එල්ලලා පුටු ටිකක් තියල කාර්යාලයක් හදල රෑට ඒක එයාලම කඩල ආණ්ඩුවට බිල් දැම්ම වගේ,, (ස)
මේවා කලදුටු තැන වල ඉහගන්න ව්‍යාපාරිකයින්ගේ වැඩ. ඔය අත්දැකීම මීට කලින් පොඩි හාල් මොල් කාරයො වින්දෙ කාගෙන්ද කියලා අද අමතක වෙලා තියන හැඩයි. පහුගිය කාලයේ පොඩි පොඩි හාල්මෝල් කාරයන්ට ඔය දේවල් වෙනකොට ඒ හාල් මොල් වැහිලා යකඩ වලට විකිනෙණ කොට හඩා වැටුන අය අද එදා චෝදනා කරපු අයගෙ පැත්තට කඩේ යනවා. (නදී)
තිරිසන් වැඩ කියන්නේ මේවට තමා (නදී)
මේ වගේ වැඩ කරලා වැඩක් නෑ.(හේ)
කට්ටියක් කියනවා අපි කරන්නේ වෛරී දේශපාලනයක් නෙමෙයිලු. ඒක යථාර්තයක් වෙන්න නම් මෙවැනි පාදඩ වැඩ නොකළ යුතුයි මෙන්න මේවා තමය් ආණ්ඩුවේ මැරයන්ගේ වැඩ හැබැයි පැරදුනොත් ඔය හෙමොටම කන්න වෙනවා එකත් මතක තියාගන්න (ස)
මහින්දගේ පරාජය තහවුරු වෙනවා .... පෙළපාලි ගියොත් වෙඩි තියනවා .... බිස්නස් කරන අයට ගහනවා ... බයෙන් තමයි දේශපාලනය කරන්න වෙන්නේ ...(ස)
මහාවංසලගේ වීර ක්‍රියාවක්. කළකම් පලදෙනු නියතයි. (ස)
අහෝ මහරජාණෙනි.මෙය ආසියාවේ ආශ්චර්යයද?නැත්නම් ෆයිල් අදීමක්ද? (ස)
අපි පලිගන්න මිනිස්සු නෙවෙයි අපේ හාමුදුරුවනේ කියලා කෙනෙක් කිව්ව නේද ? (ස)
හාල් ගෙනිච්චේ හංගන්න කියලා දැනගන්න ඇති. (ස)
පටන් ගත්ත විතරයි ඔය.(හේ)
මාධ්‍ය වලට කතා කළ විදිහ හරි නැති නිසා ගහන එකද විකල්පය. අසව්! අසව්!! (නදී)
මේ අසික්සිත වැඩ කරන්නේ සහල් හිඟයක් ඇතිකර අපට පීටර සුදු සහල් කවන්දද නැත්තම් පොදු අපේක්ෂක තුමාට සහාය දැක්වීමටද ? (නදී)
මැර බලය තදින්ම අවශ්‍ය පාටයි (නදී)
ගන්න ඉන්න ඡන්ද ටිකත් නැතිකර ගන්නවා. හැමදාම තිබුනේ වෛරී දේශපාලනයක්. සරත් ෆොන්සේකා, ශිරානි බණ්ඩාරනායක, චන්ද්‍රිකා, මෛත්‍රී. මේ හැමෝගෙන්ම පළිගන්නවා (නදී)
මම පෙරමුණේ තමා එ්ත් මෙදා ඡන්දෙ මෛත්‍රීට. (නදී)
මේවා ට අපි විරුද්දයි.අපිත් මෙදා සැරේ මෛත්‍රී ට. දන්නා අයටත් කියන්නේ මෛත්‍රී ට ඡන්දෙ දාන්න කියලා. (ස)
මම නම් ඡන්දය ඉරලා සියුම් කැබලි වලට කඩලා ඡන්ද පෙට්ටියට දානවා.සුදුසු අපේක්ෂකයෙක් නැතුව ජනාධිපති කෙනෙක් තෝරලා වැඩක් නැහැ. කොහොමටත් සීමාව ඉක්මවූ බලතල ඇති ජනාධිපතියෙකුගෙන් ජනතාවට හානියක් වෙන්නේ. ඔය නීල්, කොළ, රතු, පක්ෂ සෙල්ලම නවත් වමු. මේ අයගෙන් කවදද අපිට හොඳක් වුනේ? මතක තියා ගන්න යුද්ධය දිනුවේ රණවිරුවන් බව. දේශපාලුවෝ නෙවෙයි. අපි යුද්ධය දිනුව කියන දේශපාලුවන් ගෙන් අහමු මොනවද රණ විරුවන් වෙනුවෙන් කළේ කියල? (අ)
පාන්දර තුනට ගුටිකාපු රියදුරා එළි වෙනකල් ලේ පෙරාගෙන ඇයි ගම්පහ හරි මීරිගම හරි රෝහල්වලට ඇතුළු නොකළේ. මේක අටවපු උගුලක්. (ස)
8 වෙනිදා හම්බවෙයි බලං ඉන්න (අ)
මේ රටේ හල කර්මාන්තය ගැනවත් අවබෝදයක් නෑ රටේ මුලික වශයෙන් කන්න 2ක් තියෙන්නේ ,ඉතින් නිෂ්පාදනයක් අඛණ්ඩව කරගෙන යාමට ඕනෑම ආයතනයකට ආරක්‍ෂිත තොගයක් තිබිය යුතුයි.(අ)
කරන තරමක් කරන්නේ පලිගනීමයි.ඒ වුනත් කටින් විතරක් මහත්මා දේසපාලනය. (අ)
වෛරී දේශපාලනය මගේ ළඟ නැහැ කියලා අපේ ජනාදිපතිතුමා මේ ළඟදී කීවා මතකද? (අ)
ඉන්නකං හොදා, ගියාම පලිගැනීම. නිකම් නෙමේ මුලු පරම්පරාවගෙන්ම (නදී)
මේ ප්‍රහාරය පටන් ගත්තා විතරයි. දැන් දුවලා ගිහිල්ලා ඇති අර කලු කෝට් කට්ටියගෙන් උපදෙස් ගන්න සදහටම පැත්තකට කරලා තබන ක්‍රමයක් ගැන. (නදී)
හාල් මාෆියාව ඇති කරන්නේ මේ අය තමයි (නදී)
රට සංස්කෘතික වෙනසකට ලක් විය යුතුව තිබෙන බව පැහැදිලියි. සෑම ක්ෂේත්‍රයකම පහත් සිරිත් ඇති අඳබාල පිරිසක් ඉදිරියට ඇවිත් තිබෙනවා. මෙය කොතරම් නරක අතට ගිහින්ද කියනවා නම් බෞද්ධාගම වෙනුවෙන් පෙනී සිටින්නේ අයටත් ඒ ටිකම වෙලා. ඔවුන් කතා කරන හැටි බලන්න. මේ මරාගෙන මැරෙන්න හදන්නේ බලය රැක ගන්න නේද? මේවා බොහෝම නරක වැඩ. ගම්වල ඉන්න පාදඩයින් අද පෙරට ඇවිත්. හොඳ මිනිස්සු උන්ට බයවෙලා. මේ ආණ්ඩුව තමන්ගෙ බලය සදහා පාදඩයින්ව ලගට අරන්. අද යහපත් මිනිස්සු ඉන්නෙ මෛත්‍රීපාල ලග. කොච්චර මඩ ගැහුවත් ඇත්ත මේක තමයි. මනුෂ්‍යයා තමන්ගේ නිවැරදිභාවය පෙන්නුම් කළ යුත්තේ යහපත් ක්‍රියා මගින්. මේ කාලෙ බුදුහාමුදුරවෝ හිටියොත් උන්වහන්සේටත් ආණ්ඩුවෙ මැරයො ගහයි. අපහාස කරයි. කොහොම නමුත් ආණ්ඩුව පහත් අඩියකට ඇස වැටී ඇත (නදී)
විරුද්ධව යන කාට කාටත් රජයෙන් අන්තිමට ලැබෙන්න් මේක තමයි (නදී)
ඕකත් ඡන්ද ගුන්ඩුවක්ද දන්නවද අපි අපිටම ගහගන්නෙක පුරුදුයි නේද ? (නදී)
හාමුදුරුවනේ මම නම් ඔය වෛරී දේශපාලනය කියන දේ අහලවත් නැහැ. මේ ලෝකේ දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියන දේ බලය තියෙන මිනිසුන්ට බලපාන්නේ නැහැ. (නදී)
ඔන්න වැඩ. ඕවා තමයි මහා වීරකම්. (නදී)
ඔවැනි වැඩවලින් ඉස්මතු වෙන්නේ පාලකයාගේ බැරිකමයි (නදී)
පොඩි හාල් මෝල් කාරයොන්ගේ වේදනාව ලොකු මෝල් කාරයන්ට දැනෙන්න පටන් අරන්. සාදු සාදු බුදහම සදා සත්‍යයකි. (නදී)
හල් හැංගුව කියල පිටරටින් ගේනවා ඒවා වික්කේ , ඒ බැරිතැන දැන් ගහන්නත් එනවා, මේ දුෂණ තමා පිටුදැකිය යුතු (අ)
ලැජ්ජයි ! (අ)
සුබ අනාගතයක් යුක්තිගරුක සහ සාධාරණ සමාජයක්! (අ)
මෙතන සඳහන් වෙන්නේ නැහැ කවුද පහර දුන්නේ කොහෙදිද පහර දුන්නේ කියල... ඒක නිසා අදහස් දාන්න බැහැ කාටවත් ඇඟිල්ල දික්කරලා......(අ)
කරුගේ...... ඔබ හිතනවද ඇත්ත කතාකරන එක අද ලංකාවේ තහනම් කියල . මොකද්ද වරද ඔහු පත්තරේට ඇත්ත කියපු එක ..? (අ)
පොදු පෙරමුණේ යසස්. මමත් පොදු පෙරමුණට තමයි ඡන්දෙ දුන්නේ. නමුත් හාල් මෆියාවකට පහර දුන්න එකට ජනාධිපතිවරයා වගකියන්න ඕනද කියල හිතන්නේ නැති නිසා මම නම් මෙදා පාරත් පොදු පෙරමුණටමයි ඡන්දෙ දෙන්නේ. මොකද මේ ජනාධිපති පිල් මාරු කරමින් දේශපාලනය කරපු කෙනෙක් නොවන නිසයි. (නදී)
පොල්කටුවේ කොස් කාලා - හොදි බිව්වා නං ඉවර නේ. අපරාදේ හොදි නාන්නේ නැතුව. (ස)
හාල් වලට බාර් හිමියකුගේ තර්ජනයක් වෙන්ටෑ (නදී)
මම හිතන්නේ මේක තමන්ම තමන්ට ගහගෙන දේශපාලන වාසියක් ලබන්න හදනවා කියලයි. මැතිවරණ කාලේදී ඔහොම දේ සුලබයිනේ. මොකක් වුණත් අන්තිමේට ජාතියේ වීරයා ජයගනී. (අ)
බියර් හදන්න නොදී ජනතාවට විකුනන නිසා වෙන්න බැරිද (අ)
මේ සිරිසේන මහතාගේ ජය තහවුරු කිරීමක්. (ස)
දැන් ඉතින් ජනපති තුමාම ඔතනට ගිහින් ගන්න ඇති. සිරිසේන මහත්තයා අලියා ලඟට ගියාට සමහර මිනිස්සු තරහින් ඉන්නේ. (නදී)
ඔය ඊයේ මාධ්‍ය සාකච්ඡාවේදී නියෝජ්‍ය ඇමතිලගේ සහල් මෝල් ගැන එළිදරවු කිරීමේ ප්‍රතිපලයක්. අද ඇත්ත කියන්නත් බැරි තත්වයක් රට තුල නිර්මාණය වෙලා. මොනවා කලත් වගකිව යුත්තෝ මේවට මහ දැනමුත්තගේ පිළිතුරක් දීල නිහඬ වේවි. මේකද ඒ දවස්වල පතුරු ගගහ කියපු ආශ්චර්යය. (නදී)
මේකත් ඡන්දය ගන්න ගහපු ගැටයක් වගේ. (ස)
ඔව් ඉතින් සුසන්ත අන්තිමේ මම මටම ගහ ගත්ත කියන තියරියෙන් තමයි වැඩේ යන්නේ. අනේ අපි ඉතිහාසයේ කියවපු ජාතික වීරයෝ නම් මෙහෙම නිවට නියාලු වැඩ කලේ නැහැ. (නදී)
මෙහෙම දේවල් තව වේවි. ඊට පස්සේ කියන්නේ තමන්ටම හානි කරගෙන දේශපාලන වාසි ගන්නවා කියලා. වීරයෝ මෙහෙමද වැඩ කරන්නේ? ඕක කල එක්කෙනා අල්ලාවි මේන් කියලා. (නදී)
මේවා හරියන වැඩ නොවෙයි. (ස)
මහින්ද මහත්තයට මඩ ගහන්න කරපු ප්ලෑන් එකක් (නදී)
අනේ ඔව් අපේ ජනාධිපති තුමා ළඟ වයිරී දේශපාලනය නැහැ කියල ඔප්පු කලේ පහුගිය ජනාධිපතිවරනේදිනේ?මේ මිනිස්සුන්ට ඔච්චර ඉක්මනටම අමතක වෙලා නේද බන්දුල? (නධී)
මෙයාගෙ මල්ලී ගැන දන්න අය හොදින් දන්නවා. ශුවර් මේක තමන්ම තමන්ට ගහගෙන දේශපාලන වාසියක් ලබන්න කරපු වැඩක්. මැතිවරණ කාලේදී ඔහොම දේ සුලබයි. (නදී)
මම මේවා හරි කියනවා නෙමේ හිතලා බලන්න කව්රුහරි දේශපාලන බලපුළුවන්කාරකම් වලින් අහිංසක මිනිස්සුන්ගේ කුඩා ව්‍යාපාරිකයන්ගේ අදායම් සමතලා කරලා දැම්මම ඒ මිනිස්සු වේලාව එනකන් ඉන්නේ ආපු ගමන් දුන්නා පරිප්පුව එක ආණ්ඩුව සම්බන්ද වෙන්න ඕනේ නැ (ස)
ජනාධි පති තුමනි, ඔබගේ පක්ෂයේ මැරයන් පාලනය නොකලොත්, ජනතාවට ඔබව එපාවන දවස වැඩි ඈත නොවෙන්න පුළුවන්. (ස)
ඕන්න මගේ වෛරි නොවන දේසපාලනය අනේ අපිටනම් කොයි වෙලෙත් හොඳට ඇඳුම් ඇදන් පාරේ යන්න පුළුවන්. ඒත් බේරගත්තු රට කාලා දැම්මා කියලා අපිටනම් කවුරුවත් කියන එකක් නැහැ. (ස)
හේමන්ත මහත්මයා දන්නේ නැතුව ඇති ජනාධිපති තුමා පිල් මාරුකරා ඉස්සර එතුමා හිටියේ මානුෂික අයතිවාසිකම් ආරක්ෂා කරන පැත්තේ (දුක් විදගෙන ජිනීවා හිටන් ගියා) දැන් ඉන්නේ අනිත් පැත්තේ ඒ කියන්නේ එතුමාගේ ආණ්ඩුවේ හාල් ටිකක්වත් නිදහසේ ප්‍රවාහනය කරන්න බැහැ. (ස)
මේ ඔක්කොම අදහස් එක්ක අපි ජනවාරි 8 වෙනිදා වෙනසක් කරමු. (ස)
ආණ්ඩුව පෙරලෙයි කියල වැඩියෙන්ම බයවෙලා තියෙන්නේ වැඩියෙන්ම වැරදි කරපු උදවියයි.කවුරු මේ ආණ්ඩුවට අකමැති උනත්, හොර ඡන්ද කොහොමද දාන්නේ කියල එස්.බී.ඇමතිවරයා පහුගිය දවසක මාධ්‍යයට විවෘතව කිව්වා නේද ? ඉතින් තව මොන කතාද ? (ස)
මට නම් සැකයි.මේ වගේ දේවල් විශේෂයෙන් ඡන්ද කාලවලදී වෙනවා.සමහරවිට මේවා උපක්‍රමශීලීව කරන දේවල් වෙන්න පුළුවන්.මොන දේ වුණත් 8 වෙනිදායින් පස්සේ ප්‍රතිඵල බලාගන්න පුළුවන් (නි)
මේ වැඩ නිසා ලැබෙන ඡන්දත් නැති වෙනවා.(හේ)
මේවා නම් අනුමත කරන්න බැහැ (නි)
හාල් ලොරියකින් වැඩ අල්ලලා වගෙයි (නි)
ඔන්න වැඩ. ඕවා තමයි මහා වීරකම්. ඇඩෙනවා. (නදී)