මාතලේ දඹුල්ල ප්‍රධාන මාර්ගයේ කවුඩුපැළැල්ල හන්දියේදී ලොරියක් හා ත්‍රිරෝද රියක් හැපී ත්‍රිරෝද රියේ සිටි පියා සහ පුතා මිය ගිය බව මහවෙල පොලීසිය කියයි.
මාතලේ දඹුල්ල ප්‍රධාන මාර්ගයේ කවුඩුපැළැල්ල හන්දියේදී ලොරියක් හා ත්‍රිරෝද රියක් හැපී ත්‍රිරෝද රියේ සිටි පියා සහ පුතා මිය ගිය බව මහවෙල පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2014.11.26 දවසෙම අපිත් එක්ක එකට ඉඳල මොකක්ද උනේ දෙයියනේ. ප්‍රසන්න ලක්මාල් ඔබට සහ පුතාට නිවන්සුව (නදී)
යුදහමුදාවේ කොප්‍රල් ලක්මාල් සහෝදරයාණනි ඔබට සහ චුටි පුතුට නිවන් සුව පතමි! (ම)
අනේ දෙවියනේ! (ස)
නිවන් සුව.! (ර)
හරි අහිංසක ළමයෙක් ඔබට සහ පුතාට නිවන් සුව මල්ලි. (ස)
සිල්වා ඔබට සහ පුතාට නිවන් සුව (නදී)