නැගෙනහිර පළාත් සභාවේ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රී අමීර් අලි මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීන්දු කර ඇතැත් එම පක්ෂය මෙතෙක් ඊට අනුමැතිය දී ඇත.
ඔහුට මන්ත්‍රී පදවියක් දෙන බව රජය දෙවසරකට පෙර පොරොන්දු වු බවත් ජනපතිවරණය ආසන්නයේ ඔහු පත් කිරීමට යන බවත් ඒ ගැන සිතා බලා තීරණයක් ගන්නා බත් එහි ප්‍රකාශකයෙක් කියයි.
ඔහුට තැන දීම සඳහා පත් කළ මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර් මහතා අද ඉල්ලා අස්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෑහෙන්න බයවෙලා කියලා තමයි තේරෙන්නේ. (නි)
බොහොම හොඳ වැඩක් (නි)
පව්! අර කෑගහපුවටවත් සළකලා නැහැනේ! (නි)
රාජ්‍ය සේවයට බඳවා ගන්න තහනම්. උසස්වීම් තහනම්. පාර්ලිමේන්තුවට එ් තහනම නැහැනේ. (නදී)
එන්න තිබුනේ අනිත් පැත්තට !!! (නි)
දැන් පාර්ලිමේන්තුව කරදර නැතුව ගෙනියන්න පුළුවන්. (නි)
රට පාවාදෙන්න එපා (නි)
ජාති බේදයකින් තොරව සමගියෙන් ඉදිරියටම යන්න. අපිත් ඔබලා සමගයි. (ර)
මෛත්‍රීපාල මහත්තයා පොදු අපේක්ෂකයා වුණා කිව්වට වඩා සතුටක් මේක අහුවාම දැනුනා
මිනිසාට මොළයක් දී තිබෙන්නේ හිතා බලා වැඩ කිරීමටයි.නැතුව අර බන්දුල පෙරේරලා වගේ ගාල කඩාගෙන දුවන හරක් නම් වෙන්න එපා. (නි)
රිෂාඩ් බද්යුද්දීන් යන එකක් නැතුව ඇති එහෙනම් (අ)