වන්නි දිස්ත්‍රික් දෙමළ සංධාන හිටපු මන්ත්‍රී රාජා පුගනේෂ්වරන් මහතා අද අනුරාධපුර දී එක්සත් ජාතික පක්ෂයට එක් විය. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ආසන බල මණ්ඩල රැස්වීමේදී මන්ත්‍රීවරයා එම වේදිකාවට නැග්ගේය.