කොටි මහවිරු දිනය උතුරේදී හොරෙන් සමරා ඇතැයි උතුරු ආරංචි කියයි.
දෙදිනක් වසා දැමු යාපන සරසවියේද ,මුලතිව් දිස්ත්‍රික්කයේද පහන් දල්වා කොටි නායක ප්‍රභාකරන් සිය උපන්දිනය සැමරා ඇතැයි ද කියති.
මුලතිව්හි සැමරූ පුද්ගලයා පිපිබඳව පරීක්ෂණයක්ද අරඹා ඇත.
කොටි මහවිරු දිනය උතුරේදී හොරෙන් සමරා ඇතැයි උතුරු ආරංචි කියයි.
දෙදිනක් වසා දැමු යාපන සරසවියේද ,මුලතිව් දිස්ත්‍රික්කයේද පහන් දල්වා කොටි නායක ප්‍රභාකරන් සිය උපන්දිනය සැමරා ඇතැයි ද කියති.
මුලතිව්හි සැමරූ පුද්ගලයා පිපිබඳව පරීක්ෂණයක්ද අරඹා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අය කෝ.(හේ)
සිරිසේන දිනුවට පස්සේ හොරෙන් සමරන්ඩ ඕනවෙන එකක් නැ කොළඔ ම රජයේ අනුග්‍රහයත් ඇතුවම සමරන්ඩ පුළුවන (ම)
කේ.පී ආණ්ඩුවත් එක්ක ඉන්නකම් මේ කට්ටිය බය වෙන්නේ නැහැ "මහා වීර" සැමරුම් වලට.(දිල්)
මේවා නම් විශ්වාස කරන්න පුළුවන් දේවල් නෙවෙයි..දැන් මොන සැමරුමක්වත් එහෙ කරන්න බෑ..(ම)
අපේ උන්ට හොද වැඩේ බල තන්හාවට (නදී)
රජයට මොනවත් කරන්න බැහැ දෙමළ ජනතාවට රජයේ උන් හරි බයයි.(ම)
එළිපිට සමරන්න, ප්‍රභාකරන් ජාතික විරුවෙක් සේ පිළිගන්න, රාජපක්ෂවරු ගස් යවන්න, කොටි සංවිධානයේ තහනම ඉවත් කර උතුරින් හමුදා ඉවත් කර ගන්න, පොලිස් බල තල ඉඩම් බලතල ලබාගෙන අවි බලයෙන් බැරි වූ දේ දේශපාලනයෙන් කරගෙන ඊළම සදහා පාර කපා ගන්න. ඔබේ වැදගත් ඡන්දය පොදු අපේක්ෂක මෛත්‍රී මහතාට ලබා දී රනිල් මහතා විධායක අගමැති කරවන්න. (ස)
දැන්මම කරලියට ඇවිත් වගෙයි. දැන් ඉතින් නිදහසේ ගිවිසුම් ගහලා සියලු බලතල දීලා එයාලගේ මනදොල පිනවන්න තමයි කව්රු කව්රුත් දගලන්නේ. (නදී)
අඳුරු සෙවනැලි තවම තියෙනවා. (නදී)
කෝ අපේ බුද්දි අන්සේය..(අ)
එයාලා ඡන්දෙට වැඩ ඇති (නි)
තීරණයක් ගන්න කාලය ඇවිල්ලා වගෙයි. (නි)
විධායක බලතල තවම අපේ රටට අවශ්‍ය වන්නේ මේ වගේ කාරණා කටයුතු තවම උතුරේ ක්‍රියාත්මක වන බැවිනී. (ර)
මෛත්‍රී පාලනයක් අාවට පස්සේ ඕවා ගැටලුවක් නැතුව එලි පිටම කරන්න පුළුවන් වේවි. (නදී)
එළිපිටම සමරන්න, ප්‍රභාකරන් ජාතික විරුවෙක් සේ පිළිගන්න, රාජපක්ෂවරු ගස් යවන්න, කොටි සංවිධානයේ තහනම ඉවත් කර උතුරින් හමුදා ඉවත් කර ගන්න, පොලිස් බල තල ඉඩම් බලතල ලබාගෙන අවි බලයෙන් බැරි වූ දේ දේශපාලනයෙන් කරගෙන ඊළම සදහා පාර කපා ගන්න ඔබේ වැදගත් ඡන්දය පොදු අපේක්ෂක මෛත්‍රී මහතාට ලබා දී රනිල් මහතා විධායක අගමැති කරවන්න..(ස)
ඡන්දයෙන් පසු නිදහසේ , (හේ)