අක්කරේපත්තුව ආලයඩිවෙම්බු ප්‍රාදේශිය සභාවේ බලය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වීමට යයි.
එහි පාලන බලය දෙමළ ජාතික සංවිධාවනයේ මන්ත්‍රී බී ත්‍යාගරාජා සහ ස්වාධින මන්ත්‍රී ඊ වඩිවේල් අද (28) සන්ධානයට එකතු වුහ.
ඒ අනුව සන්ධානයට දැන් මන්ත්‍රීවරු පස් දෙනෙක් ද දෙමළ ජාතික සන්ධානයට හතර දෙනෙක්ද වෙති.
කලින් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු පස් දෙනෙක් ද. එක්සත්ජනතා නිදහස් සන්ධානයට තිදෙනක්ද හා ස්වාධින මන්ත්‍රීවරයෙක් ද වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් දේශීය කුමන්ත්‍රණයක් (නදී)
ඔන්න දැන් දෙමල ජනතාවට නියම ඇත්ත තේරිලා තියෙන්නේ. මේ රජය යටතේ නැගනහිර ජනතාවට නියම තැන ලැබෙන බව දන්නවා (ස)
ඔහොම යමුකෝ! (නි)
සිරිසේන ආණ්ඩුවක්.....හික්...හික්... (ස)
පැන්නෙ ආණ්ඩුවට නිසා මේ අය දේශප්‍රේමී.(දිල්)