මෛත්‍රීපාල සිරිසේන මහතා  රජයෙන් ඉවත් වු පසුගිය 21 වැනිදා කළුතරදී රතිඤ්ඤා පත්තු කරමින් සිටි  සිටි  බේරුවල ප්‍රාදේශිය සභා හිටපු මන්ත්‍රී චමිල රණසිංහට වෙඩි තැබීමට සැකකරු පැමිණි හයිබ්‍රිඩ් කාරය සිසීටීවී කැමරා දර්ශන ආධාරයෙන් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

එම කාරය සන්ධාන ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයකුට අයත් එකක් බවත් ඇමැතිවරයකුගේ සමීප නෑයකු බව කියන ඔහු  සොයා පරීක්ෂණ අරඹා ඇති බවත් පොලීසිය සඳහන් කරයි.