යක්කලමුල්ල ඇල්ල ඉහළ දී දළු ට්‍රැක්ටරයක ත්‍රී රෝද රියක් ගැටී එහි ගමන්ගත් පුද්ගලයකු කරාපිටිය රෝහලේ දී මියගොස් ඇතැයි රෝහල් පොලිසිය කියයි. තුවාල ලැබූ තවත් තිදෙනෙක් රෝහලේ ප්‍රතිකාර ලබති. රත්ගම දී ගාල්ල අලුත්ගම මන්දගාමී දුම්රියේ හැපී හැට හැවිරිදි කතක මියගිය බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd