මහනුවර මාතලේ දුම්රිය මාර්ගයට මහයියාව ප‍්‍රදේශයේදී විශාල මාර ගසක් කඩා වැටීම නිම මාර්ගයේ දුම්රිය ගමන්වාර කීපයක් නවතා දැමිමට සිදුවු බව දුමිරිය දෙපාර්තමේන්තුව කියයි. අද අලුයම 3.30 ට පමණ ගස කඩාවැටුනත් කිසිවෙකුටත් අනතුරක් සිදුව නැත. දුම්රිය දෙපාර්තෙමීනතු සේවකයෝද ප‍්‍රදේශවාසිහු ද පොලිසිය හා එක්ව වැටුණු ගස ඉවත්කිරිමට කටයුතු කරමින් සිටිති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාටත් තුවාල වුණේ නෑනේ ඒ ඇති.(හේ)
මේ දවස් වල වහින වැස්සට ඔහොම ගස් ගැලවෙන්නේ නැතුව තියෙයිද?(හේ)
දුම්රිය සේවකයන්ගේ හා සියලු ජනතාවට ස්තුතියි. මෙවන් අාපදාවලදී අප හැමගේම සහය ඉතාමත් වටිනු ඇත (නදී)
ඒකත් එහෙමද? (නි)
මාතලේ කොච්චියට හැමදාම සෙනසුරු අපලය (අ)
ලංකාදීපයට ස්තුතියි (නදී)
එකනම් මාර ගහක්ම තමයි. (ස)
මාර ගස් පෙරලෙන කාලේ.(හේ)
ගස් නිකම් නම් පෙරළෙන්න බැහැ (නි)