පත්කළ මන්ත්‍රී ඒ එච්එම් අස්වර් මහතා (සන්ධානය) අද මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් විය.
ඔහුගේ සිය ඉල්ලා අස් වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතාට බාර දුන්නේය
පත්කළ මන්ත්‍රී ඒ එච්එම් අස්වර් මහතා (සන්ධානය) අද මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් විය.
ඔහුගේ සිය ඉල්ලා අස් වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතාට බාර දුන්නේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ලොකුම දෙයක්. (නදී)
මෙලෝ රහක් නැති අය පාර්ලිමේන්තුවේ ඉන්නවා හිටියත් වදයක්නේ .හැරෙන පැත්තට මාරු වෙනවා (ස)
චුත වෙලාම යන්න ඕනේ. (අ)
කාටද වැඩක් තියෙන්නේ මෙයාගෙන්.? (අ)
මේ අයටත් ඡන්දය දෙන අය ඉනවානේ අම්මපා ..... (අ)
විපක්ෂේට නම් වැරදිලාවත් ගන්න එපා. ලොකුම විසබීජයක්. (ම)
තව හොද හොද දේවල් ඉදිරියට බලාගන්න පුළුවන් වෙයි (දිල්)
අනේ මන්දා මෙහෙමත් වැඩ! (නි)
ජයවේවා! (නි)
ඇයි ඇයි මන්ත්‍රීතුමා, මොකද මේ හදිසියේ (නි)
හිටියත් ඇති ප්‍රයෝජනයක් නැ (ස)
හිටියත් වදක්නහනේ (අ)
අස්වූණාද? නැත්නම් අස්කළාද? (නි)
අනෙ මේ බහුබූතයා ගිය එකනම් හොද්යි..මොකද තොප්පිය හරෙන හෑරෙන පෑත්තට පනිනින එකානේ ජනපති තුමෙනි සෑලුන් දොරින් බලනකොට දෑන් වව්ලෝ තලගොයි හිටන් රිංගලානේ...තලගොයාට කතාවට කියනවානේ දිව දෙකයි කියලා.වව්ලා වහන්නේ පල තියෙන ගහටලුනේ...අනේ දෑන්වත් කිසිම පාර්ලිමෙන්තු මන්ත්‍රී කෙනෙකුට මහජන ඡන්දෙන් පත්වුන පනිනින්න බෑරි විදියට නීති කෙටුම්පත් සම්පදනය කරන්න අන්න එදාට පාර්ලිමේන්තුවත් රටත් ස්ථාවර් වේවි..(ස)
අපෝ ලොකු දෙයක්. දන්නා එකටයි, නොදන්නා එකටයි කට දාලා පාර්ලිමේන්තුවේ ඇනයක් නොවෙයි උදැල්ලක් උනා. මෙයා ක්‍රිකට් විස්තර විචාරකයකුත් උනා නේද? පවු (නදී)
මුස්ලිම් ජනතාවට කරන ලොකුම උපකාරය (නදී)
එයා දැන් ඊළඟට මොකක්ද දන්නෙ නැහැ කරන්න බලපොරොත්තු වෙන්නේ? (නි)
මහරූෆ් මහත්තයාගේ කතාව හරි. (ස)
බොහොම ස්තුතියි මහත්තයෝ ගගලොකු පිනක් කරගත්තා (අ)
ඊලඟ ආන්ඩුවේ ඇමති කමක් ලැබේවා (අ)
කඩේ ගිහින් එපා වෙලාද ? (හේ)
කිසිම ප්‍රතිපත්තියක් නැහැ. කන්න පුලුවන් තැන හොයාගෙන යනවා (නදී)
දත් එකෙන් එක හැලෙනවා නේද ? (නදී)
හැරෙන පැත්තට මාරු වෙනවා (නදී)
මෙලෝ රහක් නැති අය පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒ අයත් අස්වෙනවානම් අපිට හෙටක් ගැන බලාපොරොත්තු තියන්න පුලුවන් (නදී)