වතුකම්කරුවෝ පොලිසියට එරෙහිව වීදි බසිති මීට දින තුනකට පෙර අතුරුදන් වූ පාසල් සිසුවා සම්බන්ධයෙන් පොලිසිය හරිහැටි ක්‍රියා නොකළේ යැයි කියමින් වතුකම්කරුවෝ පිරිසක් තලවකැල 06 September 2014
අම්මාගේ රන් මාලය සොරා ගත් පුතා අල්ලයි තම මවගේ රුපියල් එක්ලක්ෂ පනස් දහසක් පමණ වටිනා රන් මාලය සොරාගෙන බැංකුවකට උකස් කළ බව කියන පුතකු සැකපිට අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම 06 September 2014
ස්වාධීන රූපවාහිනියට යළි අනුර එයි ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති ධූරයට හිටපු සභාපතිවරයකු වූ අනුර සිරිවර්ධන මහතා යළි පත්කැර ඇත. ගාල්ලේ පිටිගල උපන් ඔහු කොළඹ ත 06 September 2014
විශ්ව විද්‍යාල ප්‍රවේශයට කඩයිම් ලකුණු පිටවේ 2013 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අනුව විශ්ව විද්‍යාල සඳහා තෝරා ගැනීමේ අවම ඉසෙඩ් ස්කෝර් කඩයිම් ලකුණු අද (05) රාත්‍රී අන්ත 05 September 2014
දම්පල් මෙහෙවර ලන්ඩන් සිනමා පටයේ ථෙරවාද බුදුදහම යුරෝපයේ ප්‍රචලිත කිරීමේ වැදගත්කම පිළිබඳව දුරදක්නා නුවනින් යුතුව සිතාබලා 1926 දී අනගාරික ධර්මපාල තුමන් විසින් ආරම 05 September 2014
කුඩු රියට පොලිසියෙන් වෙඩි අතුරුගිරියේ දී වෙඩි වැදුණු පුද්ගලයා මිය ගිය බව නවගමු රෝහල කියයි. ඔහු ගමන් කරමින් සිටි වාහනයට වෙඩි තබා ඇත්තේ පොලිස් මත්ද්රව්& 05 September 2014
අතීත මතකය (සැප්තැම්බර් 05) අතීතයේ සැපැත්ම්බර් මස 05 දිනයන්හි දී ශ්‍රී ලංකාවේ හා ලෝකයේ සිදුවූ වැදගත් සිදුවීම් කිහිපයක මතකය. 05 September 2014
අතුරුගිරියේ වෙඩි තැබීමක්? අතුරුගිරියේ දී මීට ටික වේලාවකට පෙර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු රෝහල් ගත කළ බව පොලිසිය කියයි. 05 September 2014
දුම්රිය කොට උඩ නොයයි විශ්‍රාම ගිය දුම්රිය ස්ථානාධිපතිවරුන් කොන්ත්‍රාත් පදනම මත සේවයට කැඳවීමට එරෙහිව දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (05) මධ්‍යම රාත්&zwj 05 September 2014
කැමරා අදියුරු දේහය නෑයනට සම්මානනීය කැමරා අධ්යක්ෂවරයකු වු අභාවප්‍රාප්ත ඇන්ඩෘ ජයමාන්න මහතාගේ දේහය ඉතාලියේ සිට ගුවනින් අද (05) පස්වරු 3.30ට කටුනායක ජාත්‍යන 05 September 2014
කිරිකැටියාගෙන් පලි අරං පොල්ගස්ඕවිට අම්බලන්ගොඩ දී අතදරුවකු පොළොවේ ගැසීයැයි කියන තරුණියක (22) සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. දරුවා කළුබෝවිල රෝහ 05 September 2014
කෑම විස වු සීයක් රෝහලේ:තව පිරිසක් මග කටුනායක ඇගළුම් කම්හලක ආහාර විස වීමෙන් මීගමු රෝහලට ඇතුළු කළ සේවිකාවන් 98 දක්වා ඉහළ ගිය බවත් තවත් 50 දෙනකුරෝහලට ගෙන යාමට නියමිත බවත් ක 05 September 2014
‘විධායක ජනපති ක්‍රමය එපා : දේශපාලන මඩගොඩට බහින්නෙත් නෑ‘ සිරිමාවෝ බණ්ඩාරනායක හිටපු අගමැතිනිය 1972 දී පැනවූ ව්‍යවස්ථාවෙත්, 1978 ජේ ආර් ජයවර්ධන ජනපතිගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙත් අඩුපාඩුකම් හ 05 September 2014
රූසිරි සපිරි ජයවද්දන පුර අඟන කොල්ලුපිටිය - ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ රාජගිරිය පොල්දූවේ දියවන්නා ඔය හරහා ඉදි කළ පොල්දූව පාලම අද (05) රාත්‍රී හතට විවෘත කිරීමට නියම 05 September 2014
ලක්ෂ පහක දැව හොර ගබඩාවකින් කටුගස්තොට හල්ඔළුවේ නීති විරෝධී දැව ගබඩාවකින් රුපියල් ලක්ෂ පහක කොස්, කුඩුදවුලා, තේක්ක, කැටකාල දැව තොගයක් සමඟ පුද්ගලයකු සැකපිට අත්අ 05 September 2014
අනවසර ඡන්ද කන්තෝරු 200ක් කඩයි අනවසර හා බලපත්‍ර කොන්දේසි කඩකළ ඡන්ද කාර්යාලය 200ක් පමණ මොණරාගලින් ඉවත් කළ බව මොණරාගල සහකාර මැතිවරණ කොමසාරිස් සුරංග අඹගස්තැන්න මහත 05 September 2014
පෘථිවිය නූලෙන් බේරෙයි ? පෘථිවිය දෙසට වේගයෙන් පැමිණෙමින් තිබෙන ග්‍රාහකයක් හිදිසියේ ම සොයාගත හැකි වූ බව නාසා ආයතනය පවසයි. මේ ග්‍රාහකය ලබන ඉරිදා (07) පෘථිවියට 05 September 2014
මේජර් ජනරාල් ජානක ඝාතකයා 20 වසරක් හිරේ උතුරු මැද පළාතේ හිටපු විපක්ෂ නායක මේජර් ජනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනකු මරා දැමීමට ආධාර අනුබල දුන්නැයි වරද පිළිගත් කොටි සංවිධානයේ 05 September 2014
ඡන්ද පත්‍රිකා හොරට බෙදු තැපැල් සේවක අත්අඩංගුවට ඌව ඡන්දයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 17 ක් අයිතිකරුවන්ට නොදී වෙනත් පුද්ගලයකුට බෙදා දුන් බව කියන කන්ද කැටිය තැපැල් සේව 05 September 2014
හිටපු සෙබළා හොර කල්ලියක් මෙහෙයවයි හමුදාවේ හිටපු සෙබළකු විසින් මෙහයැවුණු පංච පුද්ගල හොර මුලක් පෑලියගොඩදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. මුහුණු ආවරණ පැළැද රම 05 September 2014
ලංකා මුස්ලිම් කවුන්සිලය අයිඑස්අයිඑස් වැඩ හෙළා දකියි ඉස්ලාම් දහමේ නාමයෙන් අහිංසක මිනිසුන් ඝාතනය කිරීම වහාම නවතන ලෙස ඉස්ලාම් රජ්යක් සඳහා සටන් කරන අයිඑස්අයිඑස් සංවිධානයේ නායක අබු බක 05 September 2014
ආහාර විසවී 60 ක් රෝහලේ කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඇඟලුම් කම්හලක ආහාර විසවීමෙන් 60 දෙනකු මීගමු රෝහලට ඇතුළු කළ බව කම්හල් ආරංචි කියයි. පෙර දින සැපයූ ආහාර ව 05 September 2014
‘‘ඇමති තර්ජනය කළා“ බිබිළ මැදගම සමෘද්ධි බැංකු නිලධරයකුට සන්ධාන රජයේ ඇමතිවරයකු තර්ජනය කළැයි මැදගම පොලිසියට පැමිණිල්ලක් කැර ඇත. සමෘද්ධි ණය ක්‍රමයක් හ 05 September 2014
අද කාලගුණය (සැප්තැම්බර් 05) දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහිත කාලගුණයක් සඳහා සුදුසු වායුගෝලීය තත්වයන් පවතී. දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ සහ දකුණ 05 September 2014
පැන ආ සෙබලා බෝම්බ සමග හසුවේ හමුදාවෙන් පැන ආ අයකු අත් බෝම්බ දෙකක් සමග ඇල්පිටිය ඇල්ල සමගි මාවතේ දී අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය කියයි. 04 September 2014
‘මහේස්ත්‍රාත් තීන්දුව නීති විරෝධී‘ 2014 ජූලි 11 වැනි දා පස්යාලේ දී පොලිස් වෙඩි පහරින් මිය ගිය මෝටර් සයිකල්කරුගේ මරණයට වගකිව යුතු කොස්තාපල්ට මහේස්ත්‍රාත් උසාවියෙන් ඇප දි 04 September 2014
ඌවේ 70% තැපැල් ඡන්ද දීලා ඌව පළාත් සභා මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සියයට 60-70 අතර පැවැති බවත්, සාමකාමීව එය සිදු වූ බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍ය 04 September 2014
යාල සතුන්ට තවත් කෑම සිතුල්පව්ව රජ මහා විහාරාධිපති මැටරඹ හේමරතන හිමියන්ගේ ඉල්ලීම අනුව අදත් (04) වනෝද්‍යානයට පිට පළාත්වලින් ජලය හා පළතුරු රැගත් ල 04 September 2014
උප අමැති ‘හිර ගෙයක්‘ වහයි ශිෂ්‍ය සංඛ්‍යාව අඩු වීමෙන් වැසීගෙන ගිය මාදිවෙල රාහුල විද්‍යාලය ආරක්ෂා කර සංවර්ධනය කර දෙන ලෙස මහරගම නියෝජ්‍ය නගරාධිපති සුනිල් 04 September 2014
තවත් තැනකින් පරණ බඩු කොළඹ ඉසිපතන මාවතේ පිහිටි ප්‍රසිද්ධ රූපලාවන්‍යාගාරයකින් කල් ඉකුත් වූ රූපලාවන්‍ය ආලේප, ක්‍රීම්, විරංජන ක්‍රීම් හා කොණ්ඩ සැකසීම 04 September 2014
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026