ටෙනිසන් කුරේගේ ‘තොත්තබබාලා‘ නාට්‍ය ගාල්ලේ වේදිකාගත වෙද්දී පිරිසක් පසුපසට වී මත්පැන් බොමින් කලබලයක් කිරීම නිසා නාට්‍ය රඟ දැක්වීමද නතර කිරීමට සිදු විය.
ටෙනිසන් කුරේගේ ‘තොත්තබබාලා‘ නාට්‍ය ගාල්ලේ වේදිකාගත වෙද්දී පිරිසක් පසුපසට වී මත්පැන් බොමින් කලබලයක් කිරීම නිසා නාට්‍ය රඟ දැක්වීමද නතර කිරීමට සිදු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න බලන්න මතට තිත! (නදී)
කලාවට වෙලා තියන විනාසයට දුක හිතිලා බිවද කොහොමද දන්නේ (දිල්)
මතට තිත අකුරටම පිළිපදිනවා වගෙයි. (නි)
ඔය වචන වලට කලබල නොවුනොත් පුදුමයි (නදී)
කව්ද මේ කුරේ කියන්නේ ? විහිළු කාරයෙක්ද ? කෙල්ලේ ගෙට පලයන් කුරේ මහත්තයාගේ සුද්ද සිංහල අහන්නේ නැතිව (නදී)
අපේ රටට හෙනගැහිලා තියෙන්නේ ඕක තමයි.(හේ)
කොහොමත් දැන් කුරේ මහත්තයාගේ නාට්‍යයක් බලන්න බැහැ පොඩ්ඩක් නොදා. (නදී)