ශ්‍රී ලංකාවේ වකුගඩු හා පිලිකා රෝගි අරමුදලට ආධාර පිණිස ප‍්‍රංශ ශ්‍රී ලංකා සුභ සාධන සංවිධානය දියත් කර ඇති පවත්වන යෞවනයේ නත්තල් ගී මියැසිය සංගීත රාත‍්‍රිය දෙසැම්බර් 07 වන ඉරු දින සවස 03ට පැරිස් කලාප අංක 20හි රූ ඩෙ බැනියොලේ අංක 124 හී පිහිටි කතෝලික දේවස්ථාන ශාලාවේදි පැවැත්වීමට යයි.
එදිනට ස්ටෙෆාන්, මරීෂා, ලූඞ්විග්, මරියොන්, ටි‍්‍රශාන්, ඩිලාන්, රංජිත්, නිකොලා, අක්ෂරා, ශහානියා, බාරොන්, නිෂාල්, රංග, ෂාහාන් යන යෞවනයේ ගායක ගායිකාවෝ නත්තල් ගී මියැසිය සංගීතවත් කරතියි සංවිධායකයෝ කියති

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවි පිහිටයි (නදී)
මෙම කටයුත්ත සාර්ථක වේවා කියා පතනවා (නි)