ජනපතිවරණ සමයේ පැමිණිලි භාර ගැනීමට හා ඡන්ද කටයුතු සම්බන්ධීකරණය සඳහා අද (01) සිට සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම පොලිස් කාර්යාලයයක් පිහිටුවා ඇතැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා කියයි.
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු හෝ පොලිස් පරීක්ෂකවරයකු මෙම ස්ථානය භාරව කටයුතු කරන බවත් එහි අධික්ෂණ කටයුතු සඳහා සහකාර පොලිස් අධීකාරීවරයකු පත් කර ඇතැයිද මැතිවරණ කොමසාරිස්වරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd