පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට විරෝධය පළ කැරෙන උද්ඝෝෂණයක් චෙංකලඩි ශ්‍රීලනිප කාර්යාලයයේ දී පැවැත්විණි.
ශ්‍රීලනිප සංවිධායක ඩී එම් චන්ද්‍රසේන මහතා ද එහි සිටියේය.
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට විරෝධය පළ කැරෙන උද්ඝෝෂණයක් චෙංකලඩි ශ්‍රීලනිප කාර්යාලයයේ දී පැවැත්විණි.
ශ්‍රීලනිප සංවිධායක ඩී එම් චන්ද්‍රසේන මහතා ද එහි සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනා කිව්වත් කරත් මේදා පාර අපිව නවත්වනවා බොරු. (ර)
විමුක්තී දවල් හීන දකින්න එපා (නදී)
කොන්ද පන තියන අය තාම ඉන්නවා සිරෝ (නදී)
පිස්සන්ට සැතපුම් නැහැනේ (නදී)
උද්ඝෝෂණය පවත්වා ඇත්තේ පිටිසර කාර්යාලයකනේ, මහපාර අයිනේ හෝ ලිප්ටන් වට රවුමේ හෝ කොටුවේ දුම්රියපොළ ඉදිරිපිට නොවෙයි නේ,(දිල්)
අපි බලමු පොදු අපේක්ෂකයා කවුද කියලා (දිල්)