පිළියන්දල සිට මීගහතැන්නේ තඹදොළ ඇල්ලට නාන්ට ගිය විසිතුන්දෙනකුගෙන් ග්‍රාම නිලධරයකුගේ සිරුර දවසකට පසු අඩි පහළොවක් පමණ ගැඹුරැති වළකින් සොයාගත් බව පොලීසිය කියයි.
නාන්නට දියටබට පිරිසගෙන් එක් අයකු ගොඩ නොපැමිණි බව ඔවුන් දැනගෙන ඇත්තේ බොහෝ වේලාවකට පසුය.
දියඇල්ලේ ගැඹුරු තැන් ඇති බවත් බීමතින් දියට බැසීම නොකළ යුතු බවත් කියමින් අනතුරු ඇගවෙන පුවරුද ඒ අසල සවි කැර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇසිලින්, හොදට කියවල බලන්න ඔක්කොටම කලින්. (ර)
ග්‍රාම සේවක උන්නැහේ කියන දේ අහන්නේ නැතුව ඇති (නදී)
මම දැකපු දෙයක් තමයි ලංකාවේ විනෝද,වන්දනා ගමන් යන හැමෝම ගඟක් මුහුදක් දැක්කොත් නාන්ම ඕනි .මේවගෙන් වෙන අනතුරු වෙනවා වැඩියි (දිල්)
පව් දෙයායනේ? වරද කාගේද ? 23 නරක අංකයක්. තාම එකයි හම්බ උනේ. කාටත් නිවන් සුව. (නදී)
ඇසිලින්, මේ උපුටා ගැනීම බලන්න "නාන්නට දියටබට පිරිසගෙන් එක් අයකු ගොඩ නොපැමිණි බව ඔවුන් දැනගෙන ඇත්තේ බොහෝ වේලාවකට පසුය." ඒ කියන්නේ 22ක් ගොඩ ඇවිල්ල ග‍්‍රාමසේවක මහත්තය විතරනේ ගිලිලා තියෙන්නේ. ඇයි ඔක්කොටොම නිවන් සුව පතන්නේ.? (ර)