නැගෙනහිර පළාත් මහා ඇමැති අබ්දුල් මජීද් මහතා අද (01) අයවැය ඉදිරිපත් කළ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් ඇමැතිවරු දෙදෙනා (පළාත් සෞඛ්‍ය ඇමැති එම් අයි එම් මන්සුර් පළාත් කෘෂිකර්ම ඇමැති හාෆිස් නසීර් අහමඩ් ) ඇතුළු මන්ත්‍රීන් හත් දෙනාද රිෂාඩ් බදුර්දීන් ඇමැතිගේ පක්ෂයේ මන්ත්‍රීන් තිදෙනාද පක්ෂයේ නොවුහ.
මේ අනුව සන්ධානයේ මන්ත්‍රීන් විසි දෙදනාගෙන් පැමිණ සිටියේ අට දෙනකු පමණි.විපක්ෂයේ මන්ත්‍රීන් පහළොස් දෙනාගෙන් දහතුන්දෙනෙක් පමණක් පැමිණ සිටියේය.සභාව ආරම්භයේ ඇති වු ගාලගෝට්ටියක් නිසා රැස්වීම මිනිත්තු දහයකට අත්හිටුවීමට සභාපතිනි ආරියවතී ගලප්පත්ති මහත්මියට සිදු විය.
සභාව යළි රැස්වීමෙන් පසු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරු හත් දෙනාද රිෂාඩ් බදුර්දීන්ගේ ඇමැතිවරයාගේ පක්ෂයේ මන්ත්‍රීවරයෙක්ද පැමිණ රැස්වීමට සහභාගී වුහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනක බංඩාර තෙන්නකෝන් මහත්තයා ඊයේ අඬපු හැටි මතක් වෙනවා (නදී)
එකියන්නේ තවත් අය වයක් පරදි.වැඩේ චෝර වෙන බව ඔලු ගානෙන් දැකල ලැබිල තියෙන උපදෙස් විදිහටම බාල්දිය පෙරලලා. (අ)
බඩු බනිස් වෙන්න වගේ යන්නේ (නදී)
පළාත්සභා වැලත් විවෘත වෙයිද?(හේ)
කෙළවෙන්න යන්නේ. මෛත්‍රී යුගයක පෙර නිමිති.(හේ)