එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් සන්ධාන මහාලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයයේ දී අද (01) පෙරවරුවේ ඇප තැන්පත් කළේය.
අද වන විට පක්ෂ පහකින් අපේක්ෂකයන් ජනාධිපතිවරණයට ඇප තැන්මපත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බයවෙන්න එපා.ජය ඔබටයි.(හේ)
දිනුම ඔබටමයි.(හේ)
උපා දත්තෝ අපායේ නොවැටෙත්. අපේ මනාපයත් ඔබටයි. (ර)
ඔබතුමා රටවෙනුවෙන් කළ උදාර සේවයට අපි සදා ණයගැතියි මගේ අදහස වැඩි ඡන්ද ලක්ෂ විස්සයි ඔබතුමාට සුබ අනාගතයක් ජයම වේවා !(දිල්)
මේ සැරේ ඇප නැති වෙයි. (ස)
ශ්රී ලංකාවේ යුද බිය තුරන් කළ අභීත නායකයාණෙනි. ලෝකයේම පැතිර ඇති කොටි අතුමුල් සිඳ බිඳ ලීමට ඔබගේ උදාර සේවය ලක් මාතාවට තවත් අවශ්‍යයි. ඔබට ජය .... !(දිල්)
අපේ සල්ලි නේද මේ (දිල්)
පනස් දහසක් මොකක්ද ? තුන් පාරක් ඉල්ලනකොට පනස් දාහේ තුන්වෙනි බලය වුනානම් තමා හොඳ. (හේ)
ඔබතුමන් වසර තිහක යුද්ධය දිනා දී අද අපි හැමෝම සතුටින් ඉන්නේ ජනපතිතුමනි .ලොවක් මවිත කළ දිනු දේශය ගන්න මුළු ලංකාවම පෙළ ගැහිලා ඉන්නේ මේ වෙලාවේ බලන්න ඔබතුමන් ට මගේ දේශය නැවත ස්වර්ණමය යුගයකට රැගෙන යන්න තවත් එක් අවස්ථාවක් නොව මුළු ජීවිත කාලයටම ඔබතුමන්ට මේ රට මගේ රටේ ජනතාව බාරදෙනවාමයි .ඔබතුමන්ගේ නම රන් අකුරින් ලියවන්නට අපිට හැකි වේවි අතිගරු ජනපතිතුමනි භාරයි රට නැවතත් ඔබට .(හේ)
ජයවේවා.(හේ)
ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කළා නම් තමා වටින්නේ. මොකට ඔය පැන්නෝ ටික එක්ක ඉන්නවාද මන්දා. (ම)
ජයවේවා ! (දිල්)
අපරාදේ සල්ලි.(හේ)
මෙවර ජය ඔබටයි.(හේ)
අතිගරු ජනාධිපතිතුමනි. ඔබතුමා අප රටට පහල වුයේ ජාතියේ පිනටය. ඔබතුමාට තව තවත් අප රටට සේවය කරන්නට හැකිවන ලෙසින් සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා. ඔබතුමා විශිෂ්ට ජයක් ලබනවා ලබනවාමයි.(හේ)
පබ්ලිස් අප්පුහාමි, නම් උදේ පාන්දරින්ම කිරිපැණි කාල වගෙයි. ඒ උනාට මහත්තයෝ, ඔය දේශපාලනය කියන්නේ දැලි පිහියෙන් කිරිපැණි කනවා වගේ වැඩක් තමයි. (ර)
එදත් ඔබට, අදත් ඔබට අපි හෙටත් ඔබට. ජයවේවා.! (ර)
අපි රටෙන් පිට හිටියත් ඔබ සමගයි. ඔබට ජය.! (ර)
ජනාදිපතිතුමනි ඔබට ජය. ඔබ මේ රට තව වසර දෙකක් පාලනය කරතොත් මම බොහෝ සතුටු වෙමි. මන්දයත් බොහෝ කොටි ක්‍රියාකාරකම් දැනටමත් ලොව පුරා ආරම්භ වී ඇත. ඔබගේ පාලනය නිසා එය අඩපන වී ඇත. එය තවදුරටත් පාලනය වනු දකිනු කැමතෙමි. ඉන් පසු කවුරු මේ රට පාලනය කලද මට කම් නැත. ඔබට ජය. (ර)
ඉතින් තව අවරුදු 2 ක් තියෙද්දිනෙ මේ ඡන්දෙ තියන්න හදිස්සිය! (නදී)
ඇසල සහ මහින්ද ඉතාලිය දෙදෙනා එක් අයෙකු බව පෙනේ (නදී)
තරිඳු තව අවරුදු දෙකක් තියෙද්දී තමයි මේ කලබලේ ආවේ. උඹ හිතනවට වඩා බොහොම දුර හිතල තමයි මේ තීරණය අරගෙන තියෙන්නේ. කොල්ලෝ උඹ කලබල වෙන්ඩ එපා බලාගෙන ඉඳපන්. (නදී)
මහින්ද මහත්තයෝ, ඔබ තුමාට අපි ආදරෙයි. ඒ උනාට ඊට වැඩිය අපි අපේ රටට ආදරෙයි (නදී)
ජය නියතයි (නදී)
ස්ටැන්ලි, සුමනේ මහත්මයාගෙන් හරි පාට පාට කමිස අඳින බණ්ඩා මහත්තයගෙන් හරි ඇහුවා නම් හොඳයි. (නදී)