විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දීම සඳහා පොළොන්නරුවට ගොස් පැමිණි වෙන්නප්පුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශිරෝන් ප්‍රනාන්දු මහතාට (සන්ධාන) වෙන්නප්පුව ඔහුගේ නිවසේ දී අද (01) මැර ප්‍රහාරයක් එල්ල විය.
රජයේ දේශපාලනඥයකුගේ ආධාරකරුවකු තමාට පහර දුන් බව ඔහු වෙන්නප්පුව පොලිසියට පැමිණිලි කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශිරෝන් මොකද කළකිරිලද? ජයවේවා. (ස)
කාට කාටත් පිස්සු හැදිලා දැන් (නදී)