බොදු බල සේනාවේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඤාණසාර හිමියන් අලුත්කඩේ උසාවිය අසලදී නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතාට නින්දා සහගත ලෙස බැන නින්දා කළැයි කියන සිද්ධිය දෙපාර්ශවයේ එකඟත්වයෙන් කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඉදිරියේදී අද (01) සමථයකට පත් විය.
මහේස්ත්‍රාත්වරයා ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ට තරයේ අවවාද කළේය.
කුරාණයට අපහාස කළැයි ද වටරැක විජිත හිමියනට බැන වැදුණැයි ද කියන සිද්ධි පිළිබඳ නඩු දෙක ජනවාරි 26 වැනිදාට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ඉවර වෙන්නේ නැද්ද කවද්ද මේ විහිළු වැඩ ඉවර වෙන්නේ (දිල්)
සිවුර දමාගත් චීවරධාරියකු හැටියට හැසිරෙන්නට මොහුට අවවාද කිරීම ලොකු දෙයක් , මොහුගේ හැසිරීමට සහ කතා බහින් සිදුවන්නේ නිර්මල බුදු දහමට නිගාවක් (දිල්)
"බොදු" කියන ශ්‍රේෂ්ට වචනය යොදාගෙන මෙයාල කරන්නේ අපේ උතුම් ආගමට අපහාස කරන එකී.මෙයාලට කිසිම බොදු බලයක් හෝ පිරිස් සේනාවක් නැ ආණ්ඩුවට කඩේ යන එකී කරන්නේ.(බ)
බුදුහාමුදුරුවන්ට අපහාස කලාට කමක් නැද්ද? ඒවාට නීතියෙන් තහනමක් නැද්ද? (නදී)
වන්දි ගත්තා නම් තමයි හරි (නදී)