එඩේරමුල්ලේදී අද (01) උදේ දුම්රිය එන්ජිමක් මැදිරිවලින් වෙන්වී ගමන් ගියේය.ඒ නිසා කාර්යාල දුම්රිය පමා විය.යළී පෙට්ටි අමුණා ගැනීමට මිනිත්තු පහළොවක් පමණ ගත විය.
එඩේරමුල්ලේදී අද (01) උදේ දුම්රිය එන්ජිමක් මැදිරිවලින් වෙන්වී ගමන් ගියේය.ඒ නිසා කාර්යාල දුම්රිය පමා විය.යළී පෙට්ටි අමුණා ගැනීමට මිනිත්තු පහළොවක් පමණ ගත විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ දුම්රිය මාර්ග වල ප්‍රමිතිය හරිම පහත් මට්ටමක තියෙන්නේ. දුම්රිය එන්ජින් හා මාර්ග හරියට නඩත්තු කලොත් මේ ප්‍රශ්න නෑ. වගකිව යුතු අයගේ තියෙන්නේ වැරදි ඉලක්ක. මගීන් හිටගෙන වරු ගණන් දුම්රියේ. වගකිව යුත්තෝ උඩින් රට වටේ.(නදී)
අපේ දුම්රිය ගැන කියලා වැඩක් නැහැ. මඟියා හැමදාම මහමඟ (නි)
මොකක්ද දන්නෙ නැහැ මේ දුම්රිය? (නි)
එහෙමද නැත්නම් මැදිරිවලට එන්ජිම එපාවේලාද? මේදවස්වල දෙසපාලනේටත් වෙලාතියෙන්නේ මේකමනේ!(අ)
කෝ මේ ප්‍රවාහනය භාර ලොකු කට්ටිය ?(හේ)
දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රටිසන්විධානය කලයුතුය. මෙහි බොහෝ දෙනෙක් වැඩ කරන්නේ කොළ සහ රතු සඥා එලියට වුනත් දැන් වැඩකරන්නේ නිල් සඥා එලියට බවයි පෙනෙන්නේ ?(නදී)
උදේ මොරටුව. එන්ජිම නෙවෙයි, සෙට් දෙක වෙන් වුනේ.(හේ)