ලෝක පාපන්දු සම්මේලනයේ සභාපති ජෝසප් බ්ලැගර් පස් දෙනකුගෙන් යුත් නියෝජිත පිරිසක් සමග විශේෂිත ගුවන් යානයකින් අද කටුනායකට පැමිණියේය.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ 75 වැනි සමුළුවට සහභාගී වන ඔහු යාපනය අරියාලයේ දී පාපන්දු පිටියක් විවෘත කිරීමට ද යයි.
පාපන්දු සමුළුව ඔහුගේ සත්කාරය වෙනුවෙන් රුපියල් එක්කෝටි හැට ලක්ෂයක් වැය කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ පාපන්දු කියල ක්‍රීඩාවක් තියෙනවද ?අපි දන්නේ දැන්නේ? (ස)