තේ ලොරියක් කොල්ල කති බදුල්ලේ සිට කොළඹ බලා තේ පටවාගෙන යමින් සිටි ලොරියක් හල්දුම්මුල්ල ඌවතැන්නේ දී අද අළුයම කොල්ලකෑ පිරිසක් රුපියල් ලක්ෂ 18ක පමණ තේ කොළ පැ 05 April 2014
බසය අනතුරේ බුලත්සිංහල ඈගල්ඔය බඹරකන්ද පාලම අසළ දී බසයක් අනතුරකට ලක්වීනේ මගීහු 14 දෙනෙක් තුවාල ලදහ. එම පිරිස අවමගුල් ගෙදරක ගොස් එමින් සිටිය දී මෙ 05 April 2014
බැනට් කුරේ වැඩට බසී රෝමයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය ද්වි මාසික සඟරාවක් ප්‍රකාශයට පත් කිරිමට නියමිතය. එහි මංගල කලාපය මෙම මස 6 වන ඉරු දින තානාපති කාර් 04 April 2014
එපා කිව්වට අහන්නේ නෑ කතරගම බුත්තල පාරේ වල් අලියනට කෑම නොදෙන ලෙස වනජීවී නිලධරයන් කොතරම් කීවත් පාරේ යන එන අය එය නොසලකා හරිති. කෑමට පුරුදු වු අලින්ගෙන් ක 04 April 2014
අධිවේගය කඩුවෙල - කොග්ගල ගමන් අද සිට කොග්ගල සිට ගාල්ල අධිවේගී මාර්ගය හරහා කඩුවෙල දක්වා ශ්‍රී ලංගම අධි සුඛෝපභෝගී නව බස් රථ සේවාවක් අද (4) සිට ආරම්භ විය. කොග්ගල සිට කඩුවෙල 04 April 2014
ලංගම සුපිරි මඟේ ගාස්තු අඩු කරයි කොළඹ - කොටුව අධිවේගී මාර්ගයේ ශ්‍රී ලංගම ගාස්තු අද (4) සට රුපියල් 120 දක්වා අඩු කර ඇත. මෙතෙක් කොළඹ - කටුනායක බස් ගාස්තුව රුපියල් 130ක් හා 04 April 2014
ඩුබායි සිඟිති අලූත් අවුරුදු උළෙල ( චමිල් ඩුබායි සිට ) - ඩුබායි සිඟිති අලූත් අවුරුදු උළෙල, ඩුබායි සංස්කෘතික අධාපන කේන්ද්‍රයේ දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් 4 වන වරටත් 04 April 2014
තිබහට වතුර තවමත් තියේ අප්‍රේල් මාසයේ වැස්ස පටන්ගෙන ඇතැත් යාල ඇතුළු වනෝද්‍යානය වල සත්තු වතුර හිගයකට මුහුණ පා සිටිති. මුව රංචුවක් යාල වැවකට බැස දිය බො 04 April 2014
දඬුවම් මුදලාලිගේ ගිණුමින් 22 ක් ගොඩ හුංගම ගුරු පොකුණේ පියදාස රත්නායක හෙවත් දඬුවම් මුදලාලි ළඟ මුදල් තැන්පත් කළ 22 දෙනකුට ඔහුගේ ඉතිරි කිරීමේ ගිණුමින් මුදල් ගෙවන ලෙස තංගල 04 April 2014
ජගත් ලේකම් ලංකා සහාය පතයි පසුගියදා නිමාව දුටු එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත වූ ඇමරිකාව ඇතුළු බටහිර රටවල් ශී‍්‍ර ලංකාවට එරෙහි ගෙන ආ යුධ 04 April 2014
ගම්පහ පාසල් තුනක සිසුහු 1014 බැබලෙති ගම්පහ රත්නාවලී බාලිකා විදුහලේ සිසුවියන් 307 දෙනාම අපොස සාපෙළ සමත් වු බව විදුහල්පතිනි එච් ඒ එච් ජයවර්ධන මහත්මිය කියන්නීය. එහි 04 April 2014
ජර්මන් සංචාරකයෝ නැවකින් හම්බන්තොට එති මාගම්පුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරායට සංචාරකයින් 800 ක් රැගත් ‘අමාදියා ’සුඛෝපභෝගී නැව අද පැමිණියේය. එහි සිටි ජර්මන් සංචා 04 April 2014
විදුහල්පතිගේ මෝසම ඉවතට කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහලේ හිටපු විදුහල්පති සමන් ඉන්ද්රරත්නට ඇප ඉල්ලමින් ඔහුගේ නීතීඥ කීර්ති ජී දුනුසිංහ මහතා ඉදිරිපත් ක 04 April 2014
සිංගප්පුරුව ලංකාවට ඇගිලි ගහන්නෙත් නෑ සිගප්පුරුව වෙනත් රටවල කටයුතු වලට මැදිහත් නොවන බවත් ඊට හේතුව සිංගප්පුරුව වෙනත් රටවල පරමාධිපත්‍යයට ගරු කිරීම බවත් සිංගප්පුරු විදේ 04 April 2014
දකුණෙන් කොමියුනිස්ට් පක්ෂයටත් ඇමැති පදවියක් දකුණු පළාත් සභාවේ නව ඇමැතිවරු ලෙස චන්දිම රාසපුත්ර (අධ්‍යාපන, ඉඩම්, ඉඩම් සංවර්ධන) යු ජී ඩී ආරියතිලක (කෘෂි කර්මාන්ත හා ගොවිජනසේවා 04 April 2014
බස්නාහිර දකුණ නව ඇමැතිවරු දකුණු පළාත් සභාවේ නව ඇමැතිවරු ලෙස චන්දිම රාසපුත්ර,යු ඩී ආරියතිලක හා ඩී වී උපුල් යන මහත්වරුන්ද බස්නාහිර පළාතට උදය ගම්මන්පිල,නිමල් 04 April 2014
හෙට 95 උපන් දිනය සමරන මහා සිනමාවේදියා ”හෙළයේ අග්‍රගන්‍ය සිනමාවේදියා” ලෙස සැලකෙන, මෙරට මෙන්ම ජාත්‍යන්තරයේද සම්මානයට පාත්‍ර වූ ප්‍රවීණ සිනමාවේදී 04 April 2014
බුදු රුව සුරකින හස්නක් කරත්තෙන් රට වටේ බුද්ධ රූප හා දේව රූප පුවත්පත් හා කැලැන්ඩර් ආදීයේ මුද්‍රණය කිරීමෙන් ඇති වන නිගරුව වැළැක්වීමට නීතී පනවන ලෙස ඉල්ලා ජනතා සංදේශයකට අත් 04 April 2014
පරණ දෙන්නාම යළි එති දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස හිටපු ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතාත් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා 04 April 2014
සුපිරි මගේ හතරකට තුවාල දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදූව පිවිසුම අසල නවතා තිබූ වාහන දෙකක් පසුපසින් ආ රියක් හැපීමෙන් සිදු දෙනෙක් තුවාල ලදහ. 04 April 2014
දුලංජලිට හොර සල්ලි දුන් මිනිහාට ඇප හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ දියණිය දුලාංජලි ජයකොඩිට රුපියල් විසි ලක්ෂයක හොර සල්ලි දුන් බව කියන ඇතුළුකෝට්ටේ රෝලිත පෙරේ 03 April 2014
තනාපතිට මහ නා හිමියෝ සෙත් පතති අස්ගිරි පාර්ශවයේ මහානායක උඩුගම බුද්ධරක්ඛිත මහ නා හිමිපාණෝ බැහැදැක ආගමික ආශිර්වාද ලබා ගැනිමට ශ්‍රි ලංකා තානාපති බැනට් කුරේ මහත 03 April 2014
මහේස්ත්‍රාත්ගේ නම විකුණා ණයට කාලා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාගේ දරුවකුගේ උත්සවයක් සඳහා බොරලැස්ගමුවේ ෆැමිලි රෙස්ටුරන්ට් අවන්හලෙන් රුපියල් 4430 03 April 2014
හොරෙන් ගිහින් දෙගුණයක් ගෙවති ටිකට් නොමැතිව දුම්රියේ ගමන් කිරීමේ වරදට සහ තුන්වැනි පන්තියේ ටිකට්පත් දෙවැනි පන්තියේ මැදිරිවල ගමන් කිරීමේ වරදට මගීන් 58 දෙනක 03 April 2014
සාපෙළ විශිෂ්ටයෝ ගිය වසරේ අපොස (සාපෙළ) විභාගයෙන් පාසල් නවයක් විශිෂ්ට ප්‍රතිඵල පෙන්වයි. ගම්පහ රත්නාවලී බාලිකාවේ කේ ඒ මෙනුෂිකා ජයනි කාරියවසම 03 April 2014
මඟ මරු දෙන්නෙක් රැගෙන යයි තෙල්වත්ත පැරෑලියේදී ලොරියක් හා යතුරු පැදියක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් දෙනොම මරුමුවට පත් වු බව පොලීසිය කියයි. 03 April 2014
ණයෙන් ඇද වැටෙයි:යළි අත්වැලක් පතයි තම ප්ලාස්ටික් කර්මාන්තය වැඩි දියුණු කැර ගැනීමට ණයක් ගැනීමට ගොස් කඩවත,මහර නුගේගොඩ පී.එච්.කේ.ඞී බන්දුවර්ධන මහතාගේ ව්‍යාපාරය කඩා ව 03 April 2014
හිත්රෝ පන්සලෙන් නැති බැරි අයට අත් වැලක් ලන්ඩන් නුවර හිත්රෝ අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය මඟින් ශ්‍රී ලංකාවේදී සුභ සාධක වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කරන ල 03 April 2014
බාස්ලාගේ කොල්ලය ජෝන් බාස්ට යයි ගුවන් හමුදාවේ හිටපු භටයකුගේ නායකත්වයෙන් යුත් මාල කඩන කල්ලියක පස් දෙනකු යතුරුපැදි 4 ක් හා ත්‍රිරෝදයක් සමග අත්අඩංගුවට ගත් බව පොලීසි 03 April 2014
උතුරු මැද ඊසීජි ශිල්පී හිගය බරපතලයි තඹුත්තේගම රෝහලේ ඊසීජී පරීක්ෂණ කිරීමට සනීපාරක්ෂක සේවිකාවක යොදවා ඇත.පුහුණුව ලත් ශිල්පිනිය ප්‍රසුත නිවාඩු යෑම මීට හේතුවයි. රෝ 03 April 2014
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026